තජුඩීන් මැරුවේ අම්මලු – නාමල් අමුතු කතාවක් කියයිගින්දර කතා

තජුඩීන් මැරුවේ අම්මලු – නාමල් අමුතු කතාවක් කියයි

රගර් ක‍්‍රීඩක වසීම් තජුඩීන් මරා දමා ඇත්තේ යෝෂිත බව ආණ්ඩුව මුලින් චෝදනා කළ බවත් දැන් එය තම මව වන ශිරන්ති…

වකුගඩු සැත්කම් මාලෙ අයට තහනම් නෑගින්දර කතා

වකුගඩු සැත්කම් මාලෙ අයට තහනම් නෑ

ඉන්දීය ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ වකුගඩු සැත්කම් තහනම් වුවද, එය මාලදිවයින් ජාතිකයින්ට වලංගු නොවන බව සුව ඇමැති පවසයි. වකුගඩු ජාවාරම හේතුවෙන්…

යාපනයේ ප්‍රහාරය ‘ආවා‘ කල්ලියේ වැඩක්ගින්දර කතා

යාපනයේ ප්‍රහාරය ‘ආවා‘ කල්ලියේ වැඩක්

යාපනය කොක්කඩි කෝපායි මාර්ගයේ නන්දාවිල් කෝවිල අසලදී පැමිණිලි විභාගයට ගිය පොලිස් නිලධාරීන් දෙදෛනෙකුට  යතුරු පැදි හතරකින් පැමිණි මැර කල්ලියක් පහරදීම…

අනුර ‘රවීගේ‘පලු අරීදේශපාලන

අනුර ‘රවීගේ‘පලු අරී

රවි කරුණානායකට මාස 06 කට රුපියල් ලක්ෂ 111 ක් වියදම් කරලා කොළඹ නගරයේ සුපිරි නිවෙසක් කුලියට ඇරන්දීලා තියෙනවා කියලා. මේ…

විමුක්ති වැඩට බහින හැඩගින්දර කතා

විමුක්ති වැඩට බහින හැඩ

දිවංගත විජය කුමාරතුංගයන්ගේ සහ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග ඉදිරි මහ මැතිවරණයේදී අත්තනගල්ල ආසනයෙන් තරග වැද දේශපාලනයට…

රාජ්‍ය ඖෂධ සංස්ථා සේවක වැටුප් 70% කින් ඉහළටගින්දර කතා

රාජ්‍ය ඖෂධ සංස්ථා සේවක වැටුප් 70% කින් ඉහළට

අදියර 03 ක් යටතේ වසර 03 ක දී සියයට 70 ක් දක්වා රාජ්‍ය ඖෂධ සංස්ථා සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව…

සාර්ක් වෛද්‍ය විශ්ව විද්‍යාලයට නායකත්වය සපයන බවට සුව ඇමැතිගෙන් සහතිකයක්දේශපාලන

සාර්ක් වෛද්‍ය විශ්ව විද්‍යාලයට නායකත්වය සපයන බවට සුව ඇමැතිගෙන් සහතිකයක්

සාර්ක් කළාපීය රටවල් කේන්ද්‍ර කර ගනිමින් වෛද්‍ය විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමෙි යෝජනාවක් ඉදිරිපත් වී ඇති බැව්න් ඒ සදහා පුර්ණ නායකත්වය…

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්ක්‍රීඩා

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 304 ක ජයක් ලැබූ ඉන්දියාව…

ශී‍්‍ර ලංකාව පාකිස්ථාන් යන්න බෑ කියයික්‍රීඩා

ශී‍්‍ර ලංකාව පාකිස්ථාන් යන්න බෑ කියයි

එළැඹෙන ඔක්තෝබර් මාසයේ ලාහෝර් නුවරදී පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග දෙකකට එක්වන ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ශී‍්‍ර ලංකාවට ආරාධනාව ශ්‍රී ලංකා ක්‍රිකට්…

අවුරුදු 30ට පසු සම්බන්ධන් රහසක් හෙලි කරයිදේශපාලන

අවුරුදු 30ට පසු සම්බන්ධන් රහසක් හෙලි කරයි

ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමේ දී ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සහ එක්සත් භාවය ආරක්ෂා වන අයුරින් කටයුතු කළ…