දෙවැනිදා කොමිසමට යනවා -රවී කරුණානායක-

දෙවැනිදා කොමිසමට යනවා -රවී කරුණානායක-

දෙවැනිදා කොමිසමට යනවා -රවී කරුණානායක-

ලබන අගෝස්තු මස දෙවැනි දා බැඳුම්කර කොමිසම හමුවේ නිසි පිළිතුරු දෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාදාමය පිටුපස තමාගේ චරිතය ඝාතනය කිරීමේ කිසියම් සැලැස්මක් පවතින බවයි.

අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද(26) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති අදට යෙදෙන ජාතික යොවුන් කොඩි දිනයට සමගාමීව පැවැති ධජ පැළඳවීමේ උත්සව අවස්ථාවේදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.