හරින් හරි තීයණයක් ගන්න යයි

හරින් හරි තීයණයක් ගන්න යයි
රවී කරුණානායකට එරෙහිව විපක්ෂය ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙකුගේ සහය හිමිවීමට නියමිත බව වාර්ථා වෙයි. ඒ අනුව දයසිරි ජයසේකර අමාත්‍යවරයා පවසා සිටියේ තම සහය ඊට ලැබෙන බවයි.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල ඇමතිවරයෙකු වන හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ වැරදිකරු වුවහොත් තම තනතුර අත්හැර දමා හෝ අදාල විශ්වාස භංගයට සහය දෙන බවයි.