රවී කරුණානායක මහතාව “බිලි බෝයි“ කෙනෙක් කර ගැනීමට ආණ්ඩුව උත්සහ කරන බවත් සමස්ත සිදු වීම රවී අමාත්‍යවරයාගේ ගිණුමට බැරකර බැඳුම්කර…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලනයට සම්බන්ධ වුණේ නැහැ. කොහොමවුණත් මම නම් සම්බන්ධ වුණේ නැහැ. යහපාලනය ඇති වෙන්නේ 2015 වසරේ ජනවාරි…
ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන බවටත්, කැබිනට්ටුවේ සාමූහික වගකීම බිඳ දමන ප්‍රකාශ කරන බවටත් චෝදනා කරමින් ආණ්ඩුවේ ප්‍රභල අඇමැතිවරයෙකුට එරෙහිව…
වරාය විකුණා නැති බවත් කළේ බදු දීම පමණක් බවත්, කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා අද පැවැසීය. වරාය මහජන දේපළක් වන…
විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.…
ජේ.ආර් 78 අලුත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනකොට ඇන් ඇම් හිටියේ අසනීපෙන් ය. ඒත් මේ ව්‍යවස්ථාවේ තියෙන අනතුර ඇන් ඇම් හොඳටම දැක්කේය.…
රවි කරුණානායක අමාත්‍යවරයා අද ඉල්ලා අස්වනු ඇති බව රජයේ ඉහළපෙළේ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.රවි කරුණානායක ඇමැතිවරයා තව ස්වල්ප වේලාවකින් එනම් පස්වරු…
දුෂණයට එරෙහිව සටන් කිරීමේ දී ආණ්ඩුව තුළ සිටීම හෝ නොසිටීම තමාට ප්‍රශ්නයක් නොවන බව අතීතයේ දී ඔප්පු කර ඇති බවත්,…
පළාත් සභා ඡන්ද කල් දැමීමට ඉදිරිපත් කර ඇති 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා…
ගම්පහ විද්‍යා රවීන්ද්‍ර පිරිවෙණේ තෙමහල් ධාතු මන්දිරයට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්…