රාජපක්ෂලා වැඩි නෑ,එන්න – ගම්මංපිල ‘ඇම‘ දායිඋණුසුම් පුවත්

රාජපක්ෂලා වැඩි නෑ,එන්න – ගම්මංපිල ‘ඇම‘ දායි

රාජපක්‍ෂවරුන් දුසිම් ගණනක් සිටියද තවත් රාජපක්‍ෂවරයෙක් ඒකාබද්ද විපක්‍ෂයට වැඩි නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.…

ඩිලාන්ට දෙපැත්තෙන්ම හිනා ගිහින්ගින්දර කතා

ඩිලාන්ට දෙපැත්තෙන්ම හිනා ගිහින්

විජේදාස රාජපක්ෂ මහත්තයා අනික් පැත්තයට ගියාට පසුවත් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපිට විජේදාස මහත්තයා වෙනුවෙන් පෙනී සිටියේ මම විතරයි … ඊයේ…

ඔක්සිජන් නැතිව දරුවන් 60ක් මරුටඑතෙර

ඔක්සිජන් නැතිව දරුවන් 60ක් මරුට

උතුරු ඉන්දියාවේ රජයේ රෝහළක ළමා ඒකකයක එක්වරම ඔක්සිජන් සැපයුම නැවතී තිබෙන අතර ඒ හේතුවෙන් දරුවන් 60 දෙනෙකු පමණ ඔක්සිජන් ඌණතාවයෙන්…

තනතුරු දාලා ඇවිත් පව් හෝදා ගන්න – හිටපු ජනපතිඋණුසුම් පුවත්

තනතුරු දාලා ඇවිත් පව් හෝදා ගන්න – හිටපු ජනපති

‘අද අනුරාධපුරේ මිනිස්සු නෙලුම් අල කාලයි ජීවත් වෙන්නේ.ඉස්සර මට හොරා කීව අය දැන් අනික් අයටත් හොරා කියනවා.කරපු පව් වලින් අත්…

“මූසල දෙවසර” විමල් බැසිල්ට දෙයිඋණුසුම් පුවත්

“මූසල දෙවසර” විමල් බැසිල්ට දෙයි

ඒකාබද්ධ විපක්‍ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම සඳහා කමිටුවක් පත් කිරීමට පසුගිය සතියේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමේදී තීන්දුවක් ගැනිණි.…

ඒකාබද්ධයේ ඊළඟ පොදු අපේක්ෂක විජේදාස රාජපක්ෂ ?උණුසුම් පුවත්

ඒකාබද්ධයේ ඊළඟ පොදු අපේක්ෂක විජේදාස රාජපක්ෂ ?

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට තීරණය කර ඇත්තේ ඔහු කැබිනට්…

බෝල්ට් වේදනාත්මක සමුගැනීමකක්‍රීඩා

බෝල්ට් වේදනාත්මක සමුගැනීමක

උසේන් බෝල්ට් සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගාවලිය ලන්ඩනයේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා උළෙල බව ප්‍රකාශ කරමින් ක්‍රීඩා දිවියට සමු…

ඒ වීඩියෝවේ ඉන්නේ රිතූද?ගොසිප්

ඒ වීඩියෝවේ ඉන්නේ රිතූද?

රිතූ ගොඩක් කාර්යබහුලයි වගේ..? ඔව්. මේ දවස්වල රංගන කටයුතු එක්ක ගොඩක් කාර්යබහුලයි. මම සම්බන්ධ වෙන සසර සේයා සහ තුරුම්පු ආසියා…

රවී ‘අස්ගිරි‘ යයිඋණුසුම් පුවත්

රවී ‘අස්ගිරි‘ යයි

අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ රවී කරුණානායක අද (13) පෙරවරුවේ මහනුවරට ගොස් අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහනාහිමියන් බැහැ දුටු…

තීරණාත්මක දින කිහිපයක් අත ළඟගින්දර කතා

තීරණාත්මක දින කිහිපයක් අත ළඟ

යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන්නේ නම් හා අපේක්ෂිත දේවල් ආණ්ඩුවෙන් ජනතාව වෙත නොලැබෙන්නේ නම්, තවදුරටත් මැති…