දූෂිතයින් ඇල්ලීම කඩිනම් කරන්න කැබිනට්ටුව ඇමැති විජේදාසගෙන් ඉල්ලයිඋණුසුම් පුවත්

දූෂිතයින් ඇල්ලීම කඩිනම් කරන්න කැබිනට්ටුව ඇමැති විජේදාසගෙන් ඉල්ලයි

අද කැබිනට් හමුව මදක් උණුසුම් මුහුණුවරක් ගෙන තිබන බව වාර්තා වෙයි. ඒ, ඉකුත් වකවානුවේ මහාපරිමාණ දූෂන වංචාවල යෙදුනු පුද්ගලයින්ට එරෙහිව…

ඩිල්ෂාන් ඡන්දෙට එයි පක්ෂය මෙන්න මේකයිඋණුසුම් පුවත්

ඩිල්ෂාන් ඡන්දෙට එයි පක්ෂය මෙන්න මේකයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි.ඔහු කළුතර…

වියෝ දුක මකන්න සරුංගල් හදන රෝහණගින්දර කතා

වියෝ දුක මකන්න සරුංගල් හදන රෝහණ

දරුවන් දෙදෙනෙකු හා තමා අතහැර ගිය සිය බිරිද නිසා හටගත් වේදනාව සමනය කර ගැනීමට විශාල සරුන්ගල් සාදා ඉහළ අහසට යවන…

සුව ඇමැතිගෙන් පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්ගින්දර කතා

සුව ඇමැතිගෙන් පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්

පෞද්ගලික ඔසුසල් හිමියන් මුහුණ දී ඇති ගැටලු පිළිබද විශේෂ සාකචිඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ…

අර්ජුණ තිලංග ගැටේක්‍රීඩා

අර්ජුණ තිලංග ගැටේ

නොපමාව ක්‍රීඩකයන්ගේ මනස හැදිය යුතු බවත් ඔවුන්ව නිවැරදිව පරිපාලනය කළ යුතු බවත් අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. මීට පෙර රවී කරුණානායක ඉවත්විය යුතු බවට…

රට බේරපු අම්මා ශිරන්ති?උණුසුම් පුවත්

රට බේරපු අම්මා ශිරන්ති?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය ප්‍රකාශය පස්වරු 1.30ට පමණ ලබාදී අවසන් කළා.…

විද්‍යා මැරූ සැකකරුවෝ XXX හදලාඋණුසුම් පුවත්

විද්‍යා මැරූ සැකකරුවෝ XXX හදලා

විද්‍යා දැරිය ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නොහොත් මහාලිංගම් සෂිකුමාර් නමැත්තා මීට පෙරද යාපනය තරුණියන් යොදා ගනිමින්…

”හෙට දකින රනිල්”17 සිටඋණුසුම් පුවත්

”හෙට දකින රනිල්”17 සිට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා ආවරණය කළ ”හෙට දකින රනිල්” ප්‍රදර්ශනය ලබන 17 වන දින…

ශිරන්තිගෙන් දෙපැයක් ප්‍රශ්න කරයිගින්දර කතා

ශිරන්තිගෙන් දෙපැයක් ප්‍රශ්න කරයි

ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (15) උදෑසන 10.05ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර  රහස් පොලිසිය කළ දැනුම්…

ඒකාබද්ධයේ ‘පලුවක්’එනවාඋණුසුම් පුවත්

ඒකාබද්ධයේ ‘පලුවක්’එනවා

ඒකාබද්ධ විපක්‍ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් 7 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් වන බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණේ සභාපති, ශාන්ත බණ්ඩාර…