ඒකාබද්ධයේ ‘පලුවක්’එනවා

ඒකාබද්ධයේ ‘පලුවක්’එනවා
ඒකාබද්ධ විපක්‍ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් 7 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් වන බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණේ සභාපති, ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
ශ්‍රී.ල.නි.ප පක්‍ෂ මූලස්ථානයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් කීවේ,ඒකාබද්ධ විපක්‍ෂය දැන් අවුල් ජාලාවක් වී ඇති බවය.