නියෝජ්‍ය පොලිස්පති මරුට

නියෝජ්‍ය පොලිස්පති මරුට

හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

පඩි පෙළකින් වැටීම හේතුවන් ඔහු මියගොස් ඇති බව මහනුවර මහ රෝහල් ආරංචිමාර්ග පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ පළමු අණදෙන නිලධාරියා ඔහු වන අතර1983 වසරේදී එම තනතුර හොබවා තිබේ.