අනාරක්ෂිත කතරගම දේවාලය ආරක්ෂිත තැනක් කරනවාඋණුසුම් පුවත්

අනාරක්ෂිත කතරගම දේවාලය ආරක්ෂිත තැනක් කරනවා

දේවාලයේ තේවා කටයුතු කරන කපු මහත්වරුන් පස් දෙනාගෙන් දෙදෙනකුගේ යහපත් නොවන ක්‍රියාකලාපය හේතුවෙන් අලුයම දේවපූජා කටයුතු සිදුකිරීමට නොහැකි වූ බවත්…

ලංකාවේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක්උණුසුම් පුවත්

ලංකාවේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක ලෙස වර්ධනය වී ඇතැයි ලෝක වෙළෙඳ සංවිධානය (WTO ) විසින් පසුගියදා නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවකින්…

රෝසිට පාර කැපෙන හැඩඋණුසුම් පුවත්

රෝසිට පාර කැපෙන හැඩ

අවසන් වතාවේදී තමාව අස් නොකර ඉල්ලා අස්වීමට අවස්ථාවක් ලබා දෙන්නැයි විජේදාස රාජපක්ෂ විසින් ඊයේ රාත්‍රී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ. ඒ සම්බන්ධයෙන්…

මට අයයි කෙනෙක් ඉන්නවා කියල දන්නෙත් FB එකෙන්ගොසිප්

මට අයයි කෙනෙක් ඉන්නවා කියල දන්නෙත් FB එකෙන්

චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් දූවරු තිදෙනෙකුගේ තාත්තෙක් බව කවුරුත් දන්නවා. ඩිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි කියන්නේ ඒ තාත්තාගේ දූවරු තුන්දෙනා කියලත්…

අපි විජේදාස එක්ක නෑ-අපෙන් පොදු අපේක්ෂකයෝත් නෑඋණුසුම් පුවත්

අපි විජේදාස එක්ක නෑ-අපෙන් පොදු අපේක්ෂකයෝත් නෑ

කෙදිනකවත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බව ඒකාබද්ධ විපක්ෂය කියයි.පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසන්නේ එවැනි උවමනාවක් නැති බවයි.ඒමෙන්ම,ඒකාබද්ධ විපක්ෂය විජේදාස රාජපක්ෂ…

නව ඇමැතිවරු දිවුරතිඋණුසුම් පුවත්

නව ඇමැතිවරු දිවුරති

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් අද (23) දිනයේ දිවුරුම් දී තිබේ. ඒ අනුව මුදල් හා ක‍්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්,…

විජේදාස කතා කරයි.උණුසුම් පුවත්

විජේදාස කතා කරයි.

තමන් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ධුරයෙන් ඉවත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය පිලිගන්නා බව විජේදාස රාජපක්‍ෂ මහතා…

විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියට මන්ත්‍රීවරයෙකුත් පැටලෙයිඋණුසුම් පුවත්

විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියට මන්ත්‍රීවරයෙකුත් පැටලෙයි

යාපනය,පුංකුඩිතිව් ප‍්‍රදේශයේදී ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතන සැකකරුවන්ට සහයෝගය දීමේ සිදුවීම සම්බන්ධයෙන් යාපනය දිස්ත‍්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී…

20  පාර්ලිමේන්තුවටඋණුසුම් පුවත්

20 පාර්ලිමේන්තුවට

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත…

විජේදාසට ඉවත් වන ලෙස ජනාධිපති ලිඛිතව දෙයිඋණුසුම් පුවත්

විජේදාසට ඉවත් වන ලෙස ජනාධිපති ලිඛිතව දෙයි

අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂට සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලිඛිතව දැනුම් දී තිබෙනවා.…