ආපදා තත්වය හේතුවෙන් දකුණු ආසියාව කැළඹේඑතෙර

ආපදා තත්වය හේතුවෙන් දකුණු ආසියාව කැළඹේ

දකුණු ආසියාවේ රටවල් කිහිපයකට බලපෑ ආපදා තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් මිලියන 41කට වැඩි පිරිසකට බලපෑම් එල්ලවී ඇති බව…

රංගේ බණ්ඩාර නිදහස්උණුසුම් පුවත්

රංගේ බණ්ඩාර නිදහස්

 රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.ඒ,නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් සඳහා වෙනත්…

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ ඇප සැලකිල්ලට ගැනේඋණුසුම් පුවත්

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ ඇප සැලකිල්ලට ගැනේ

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු නිළධාරීන් හය දෙනා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත් සළකා බැලීමට…

ලනු කන අයදේශපාලන

ලනු කන අය

“විජයදාස රාජපක්ෂත් ගියා. තව ගොඩාක් අය යන්න ඉන්නවා. ආණ්ඩුවට කලන්තේ හැදෙන්න ළඟයි.” විජයදාස රාජපක්ෂගේ නෙරපාහැරීමෙන් පස්සේ චූන් වෙච්ච කෙනෙක් කීවේ…

මේක කුමන්ත්‍රනයක්,හැබැයි ඒක අපි දිනනවාඋණුසුම් පුවත්

මේක කුමන්ත්‍රනයක්,හැබැයි ඒක අපි දිනනවා

සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා තමන් විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් සහ පළිගැනීමේ චේතනාවෙන් ඒකාබද්ධ විපක්ෂය තමන්ට එරෙහිව…

පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත  සම්මතයිඋණුසුම් පුවත්

පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙන අතර,ඊට පක්ෂව ඡන්ද 120 ක් හිමිවිය.  44…

ඊයේ මැජික් පෙන්වූ අකිල කියන කතාවක්‍රීඩා

ඊයේ මැජික් පෙන්වූ අකිල කියන කතාව

ඊයේ තරඟයේ අකිල ලකුණු 54 කට කඩුලු 6 ක් දවාගත් අකිල ධනංජය ප්‍රේක්ෂකාගාරය අමන්දානන්දයට පත් කළා. තරගයෙන් අනතුරුව පිළිබඳ අදහස්…

නව ඇමතිවරු දෙන්නෙක් දිවුරතිඋණුසුම් පුවත්

නව ඇමතිවරු දෙන්නෙක් දිවුරති

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරවල නව අමාත්‍යවරුන් දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසේදී සිදු වුණි.මෙහිදී අධිකරණ අමාත්‍ය…