මෛත්‍රීට මහින්දගෙන් පාන්දරම පණිවිඩයක්උණුසුම් පුවත්

මෛත්‍රීට මහින්දගෙන් පාන්දරම පණිවිඩයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජන්ම දිනය ඊයේ (3) යෙදී තිබුණා.ශ්‍රී ලංකාවෙන් මෙන්ම විදේශ රටවල නායකයින් පවා මෛත්‍රිපාල සිරිසේන මහතාට සුභ…

දේශපාලඥයින් වගකීමෙන් කතා කරන්න ඔ්නඋණුසුම් පුවත්

දේශපාලඥයින් වගකීමෙන් කතා කරන්න ඔ්න

අතීතයේ වෙනසක් නැතුව වරදක් කළ විට හමුදා නිලධාරීන්ට දඩුවම් ලබා දුන් බවත් එනිසා රජයක් ලෙස ජනතාවගේ පැත්තේ සිට නිල ඇඳුමක්…

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පැන්නූ ගුරා රිමාන්ඩ් ; සිසුවාට ඇපඋණුසුම් පුවත්

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පැන්නූ ගුරා රිමාන්ඩ් ; සිසුවාට ඇප

මෙවර උසස් පෙළ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය තාක්ෂණික ක්‍රමයක් මගින් පිට කිරීම සහ එහි අඩංගු ප්‍රශ්න තුනක් අත්පත්‍රිකා මාර්ගයෙන්…

සරණ අත්අඩංගුවටඋණුසුම් පුවත්

සරණ අත්අඩංගුවට

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.…

තම සිතැඟි පරිදි බදු සහන ලබාදීමට තිබෙන බලය දේශීය ආදායම් පනත මගින් ඉවතටඋණුසුම් පුවත්

තම සිතැඟි පරිදි බදු සහන ලබාදීමට තිබෙන බලය දේශීය ආදායම් පනත මගින් ඉවතට

දේශපාලනික අවස්ථාවාදියෙකු ලෙස කටයුතු කරමින් පාලන තන්ත්‍රය තුළ බේද ඇතිකිරීමට විවිධ කුමන්ත්‍රණ කරමින් සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ…

රාජිත හෙට මාලේ යයිඋණුසුම් පුවත්

රාජිත හෙට මාලේ යයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70 වන සැසිවාරය සැප්තැම්බර් මස 06 සිට 11 දින දක්වා…

ජවිපේ කණුවක් මහින්ද පිලටඋණුසුම් පුවත්

ජවිපේ කණුවක් මහින්ද පිලට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ වදින බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රී…

ඒකාබද්ධයේ බදු යෝජනා අද සාකච්ඡාවටඋණුසුම් පුවත්

ඒකාබද්ධයේ බදු යෝජනා අද සාකච්ඡාවට

යෝජිත දේශීය ආදායම් බදු  පනත සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති සංශෝධන 31ක් පිළිබඳව අද මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡා කිරීමට නියමිතය.…

සරණට  මාංචුඋණුසුම් පුවත්

සරණට මාංචු

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.…

ගබ්සාව නීතිගත කිරීම යෝජනාවක් පමණයිඋණුසුම් පුවත්

ගබ්සාව නීතිගත කිරීම යෝජනාවක් පමණයි

ගබ්සාව නීතිගත කිරීම යෝජනාවක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ…