දුෂිතයන්ට ශ්‍රිලනිපයෙන් නාමයෝජනා නෑඋණුසුම් පුවත්

දුෂිතයන්ට ශ්‍රිලනිපයෙන් නාමයෝජනා නෑ

දූෂණ චෝදනාවලට ලක් වූ කිසිවෙකුටත් එළඹෙන සියලු මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට තම පක්ෂය තීරණය කර ඇති…

මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්ක්‍රීඩා

මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා දක්ෂතා උරගා බැලෙන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙල 29 වන වරටත් ඊයේ සහ අද දෙදින පුරා…

වෛද්‍ය සභාවේ කාර්යයන් කොමිසමකට ?උණුසුම් පුවත්

වෛද්‍ය සභාවේ කාර්යයන් කොමිසමකට ?

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ නියාමනයට අදාළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යයන් කොමිසමක් වෙත පැවරීමට මේ වන විට රජය කටයුතු කරමින් සිටින…

ජනපති තුරුලට ආ දියනියඋණුසුම් පුවත්

ජනපති තුරුලට ආ දියනිය

කවුඩුල්ල ප්‍රදේශයේ ගම්මානයක අද (10) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ධීවර ආම්පන්න හා බෝට්ටු බෙදා දීම උත්සවයක් අතරදී…

ජනපති සොයුරාගේ වාහනයට යටවී දෙදෙනෙක් මරුට – පැන ගිය සැකකරු පසුව බාරවෙයිඋණුසුම් පුවත්

ජනපති සොයුරාගේ වාහනයට යටවී දෙදෙනෙක් මරුට – පැන ගිය සැකකරු පසුව බාරවෙයි

පොළොන්නරුව හිඟුරක්ගොඩ මාර්ගයේ ඇතුමල්පිටිය ප‍්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන නැණසිරි ප‍්‍රඥාරත්න සිරිසේන…

‘දල්මියා අනුස්මරණ’ දේශනයට සංගාට ආරාධනාක්‍රීඩා

‘දල්මියා අනුස්මරණ’ දේශනයට සංගාට ආරාධනා

වසර 2011 දී ක්‍රිකට් ක්‍රීඩාවේ යහගුණය පිළිබඳ ‘කොලින් කවුඞ්රි’ දේශනය කරමින් ක්‍රිකට් ලෝකයම සසළ කළ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක…

විදුලි බිල නඟින හැඩඋණුසුම් පුවත්

විදුලි බිල නඟින හැඩ

ලංකා විදුලිබල මණ්ඩලයේ පවතින මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස විදුලිය ගාස්තු ඉහළ නංවන්නැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විදුලිබල හා…

ජනාධිපති සොහොයුරා අත්අඩංගුවේඋණුසුම් පුවත්

ජනාධිපති සොහොයුරා අත්අඩංගුවේ

පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරකු අත්අඩංගුවට ගනුලැබ ඇත. නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන…

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෙට ලොකු වැඩක්උණුසුම් පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෙට ලොකු වැඩක්

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම සදහා රජය ගෙනයන වැඩපිළිවෙල ශක්තිමත් කරමින් සෞඛ්‍ය, පෝෂණ හා…

‘ඉර්මා’ නිසා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ලක්ෂ 64ක් ඉවතටඑතෙර

‘ඉර්මා’ නිසා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ලක්ෂ 64ක් ඉවතට

ඉර්මා සුළිකුණාටුව හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මේ වනවිට ලක්ෂ 64 පමණ ජනතා ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් කර ඇති…