මගෙන් අහන්න දෙයක් නෑ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිගෙන් නියෝගඋණුසුම් පුවත්

මගෙන් අහන්න දෙයක් නෑ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිගෙන් නියෝග

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන හෙවත් ලාල් සිරිසේන රිය අනතුරක් සිදුකර පසු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ්…

එයාලා දඬුවම් විඳින්නේ මම නිසාඋණුසුම් පුවත්

එයාලා දඬුවම් විඳින්නේ මම නිසා

තමන්ගේ නියෝගයක් අනුව කළ දෙයකට ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන දෙදෙනා නිකරුණේ දඬුවම් විඳින බවත් සිල් රෙදි බෙදා දීම…

රජයට උදව් කරන්න- මහානාහිමි විග්නේශ්වරන්ගෙන් ඉල්ලයිඋණුසුම් පුවත්

රජයට උදව් කරන්න- මහානාහිමි විග්නේශ්වරන්ගෙන් ඉල්ලයි

පළාත් සභාවල සංවර්ධන කටයුතු සදහා මධ්‍යම රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනිම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස අස්ගිරි…

20 බස්නාහිරදී සම්මතයිඋණුසුම් පුවත්

20 බස්නාහිරදී සම්මතයි

පළාත් සභා මැතිවරණය එකම දිනකදී පැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත බස්නාහිර පළාත් සභාව විසින්…

සෞඛ්‍ය පිළිබද මාරාන්තික අරගලයක් ගැන සුව ඇමැතිගෙන් අනතුරු ඇගවීමක්උණුසුම් පුවත්

සෞඛ්‍ය පිළිබද මාරාන්තික අරගලයක් ගැන සුව ඇමැතිගෙන් අනතුරු ඇගවීමක්

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් සිසු හෙද / හෙදියන් 1614 ක් පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ප්‍රධානොත්සවය සෞඛ්‍ය, පෝෂණ හා…

නඩාල් නොම්මර එකේ තරම පෙන්වයික්‍රීඩා

නඩාල් නොම්මර එකේ තරම පෙන්වයි

සිය තුන්වැනි අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගැනීමට සුපිරි ක්‍රීඩකරෆායල් නඩාල් සමත් විය.  සිය ප්‍රතිවාදී ක්‍රීඩකයාගෙන් කිසිම ආකාරයේ අභියෝගයකට ලක් නොවී…

රණවිරුවන් ලවා දේශපාලනය කරන හිටපු ලොක්කන්ට ජනාධිපතිගෙන් සැර පිළිතුරක්!උණුසුම් පුවත්

රණවිරුවන් ලවා දේශපාලනය කරන හිටපු ලොක්කන්ට ජනාධිපතිගෙන් සැර පිළිතුරක්!

රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙනයන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඉතා ශක්තිමත් බව ජනාධිපතිතුමා පවසයි.හමුදාපතිවරයාගේ සිට අවසාන යුද සෙබළා දක්වා ඉහළ සිට පහළට…

ත්‍රි රෝද රථ වලට නව නීති ඇතුලත් අදාල ගැසට් එක් නිකුත් වෙයිඋණුසුම් පුවත්

ත්‍රි රෝද රථ වලට නව නීති ඇතුලත් අදාල ගැසට් එක් නිකුත් වෙයි

පුද්ගලයින්‍ හා භාණ්ඩ ප‍්‍රවාහනය කරන ත‍්‍රීරෝද රථ සඳහා මීටරයක් තිබීම අනිවාර්ය කරමින් පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ප්‍රවාහන…

ලලිත් හා අනුෂ ගැන දුක් වෙන අය ආණ්ඩුවෙන් යන්නඋණුසුම් පුවත්

ලලිත් හා අනුෂ ගැන දුක් වෙන අය ආණ්ඩුවෙන් යන්න

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිටට හිමි වූ දඬුවම සම්බන්ධයෙන් කම්පාවට පත්වන පුද්ගලයින් වත්මන් ආණ්ඩුව තුළද සිටින්නේ නම්…