චීනයේ නව ක්‍රියාමාර්ග ලංකා ආර්ථීක සංවර්ධනයට විශාල ශක්තියක් –  සුව ඇමැතිඋණුසුම් පුවත්

චීනයේ නව ක්‍රියාමාර්ග ලංකා ආර්ථීක සංවර්ධනයට විශාල ශක්තියක් –  සුව ඇමැති

චීන මහජන සමූහාණ්ඩුවේ 68 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවත්වන නිදහස් සමරු උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය…

ඇමති රාජිතගේ මැදිහත් වීම මත වෛද්‍යවරුන් දෙවන හදවත් බද්ධයත් සාර්ථක නිම කරයිඋණුසුම් පුවත්

ඇමති රාජිතගේ මැදිහත් වීම මත වෛද්‍යවරුන් දෙවන හදවත් බද්ධයත් සාර්ථක නිම කරයි

මහනුවර මහ රෝහල සිදු කළ දෙවන හදවත් බද්ධ කිරීමේ සැත්කම සාර්ථීක වී තිබේ. හෘද ඒකකයේ අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තරුණියකට හදවත්…

නොබෙල් ත්‍යාගයට මෛත්‍රීෙග් නමත්උණුසුම් පුවත්

නොබෙල් ත්‍යාගයට මෛත්‍රීෙග් නමත්

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සන්ගේ නාමලේඛණයට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නම ද ඇතුලත් කොට ඇත. තම පෞද්ගලික ඇගැයීමට…

තායිලන්තයේ හිටපු ඇගමැතිවරිය වසර 5ක් හිරේ යවයිඑතෙර

තායිලන්තයේ හිටපු ඇගමැතිවරිය වසර 5ක් හිරේ යවයි

තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය යින්ග්ලුක් ෂිනවත්‍රාට වසර 5ක සිර දඬුවමක් පනවා තිබේ. පසුගිය දා ඇය අත්අඩංගුවට ගැනීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය වරෙන්තු නිකුත්…

විද්‍යා ඝාතකයින් හතකට මරණ දඩුවමඋණුසුම් පුවත්

විද්‍යා ඝාතකයින් හතකට මරණ දඩුවම

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට පත් ශිවයෝගනාදන් විද්‍යා දැරිය පැරගෙන ගොස් අපයෝජනය කර ඝාතන කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත්…

විද්‍යා දැරිය ඝාතනයේ තීන්දුව ප්‍රකාශ කිරීම ඇරැඹෙයි(නව සංස්කරණය)උණුසුම් පුවත්

විද්‍යා දැරිය ඝාතනයේ තීන්දුව ප්‍රකාශ කිරීම ඇරැඹෙයි(නව සංස්කරණය)

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. පිටු 332කින් යුත් එම නඩු…

ඖෂධ දේශීයව මිල දී ගැනීමේ බලය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවටඋණුසුම් පුවත්

ඖෂධ දේශීයව මිල දී ගැනීමේ බලය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට

මහාචාර්ය සේනක බිබිලේ සමරු උළෙල 2017 සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම්…