ශ්‍රීලනිපය අතින් එයිඋණුසුම් පුවත්

ශ්‍රීලනිපය අතින් එයි

පළාත් පාළන මැතිවරණය අහෝසි කිරීමටවත් කල් දැමීමටවත් කිසිම අවශ්‍යතාවයක් ශ්‍රිලනිපයට නොමැති බවත් එය ඉතාම ඉක්මනින්ම පවත්වන්නට කටයුතු කරගෙන යන බවත්,ශ්‍රි…

Trademed International – 2017   23දින වෝටර්ස් ඇරඹෙයිඋණුසුම් පුවත්

Trademed International – 2017 23දින වෝටර්ස් ඇරඹෙයි

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ හා අනුපූරක වෛද්‍ය ක්‍රම පිළිබඳප්‍රායෝගික භාවිතයේ  වටිනාකම්, වර්ධනීය අවස්ථා සහ නවතාවයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සංවිධානය…

ඩිජිටල්කරණය පිළිබද සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්උණුසුම් පුවත්

ඩිජිටල්කරණය පිළිබද සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්

දන්ත සේවා කටයුතු ගමට ගෙනයාම සදහා ජංගම දන්ත සේවා බස් රථ 07 ක් සහ රෝහල් 50 ක් පරිගණක ගත කිරීම…

එජාපය දෙවසරට කළ දේ මෙන්නඋණුසුම් පුවත්

එජාපය දෙවසරට කළ දේ මෙන්න

එක්සත් ජාතික පක්ෂය ඇතුළත් ජාතික ආණ්ඩුව මඟින් පසුගිය වසර දෙක තුළ රටේ පරිවර්ථන යුගයක් ඇතිකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා…

කැංගරු රටේ අගමැති ලංකාවට එයිඋණුසුම් පුවත්

කැංගරු රටේ අගමැති ලංකාවට එයි

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තිබෙන රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා එළඹෙන 2 දා ශ්‍රී…

විමල්ට මානසික ලෙඩක්උණුසුම් පුවත්

විමල්ට මානසික ලෙඩක්

විමල් වීරවංශ මහතා විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යැයි ප්‍රකාශ කළා. ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා අතරේ මෙම…

අගමැති කාර්යාලය රූපලාවන්‍යට අත තියයිඋණුසුම් පුවත්

අගමැති කාර්යාලය රූපලාවන්‍යට අත තියයි

මෙරට තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රිය ක්‍ෂේත්‍රයක් වන රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව…

ව්‍යවස්ථාව ගැන කතාබහට සර්වපාක්ෂික සමුලුවක්උණුසුම් පුවත්

ව්‍යවස්ථාව ගැන කතාබහට සර්වපාක්ෂික සමුලුවක්

ව්‍යවස්‌ථාව පිළිබඳ අදහස්‌ සහ යෝජනා ලබාගැනීමට සියලු දේශපාලන පක්‌ෂවල සාමාජිකයන්ගෙන් යුත් සමුළුවක්‌ ආගමික නායකයන්ගේ සමුළුවක්‌ සහ උගතුන් සහ බුද්ධිමතුන්ගෙන් සැදුම්…

සයිටම් තීන්දුව සතුටක්උණුසුම් පුවත්

සයිටම් තීන්දුව සතුටක්

සයිටම් ආයතනය අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව බෙහෙවින් අගය කළ යුතු නමුත් නම පමණක් වෙනස් නොකර සැබෑ ප්‍රමිතිගත ආයතනයක්…

නපුරු විදුහල්පතිනියගෙන් අකිල දැරියව රැකගනීඋණුසුම් පුවත්

නපුරු විදුහල්පතිනියගෙන් අකිල දැරියව රැකගනී

කැකිරාව, මඩාටුගම රේවත විද්‍යායෙන් ඉවත් කෙරුණූ දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුදුසු ජාතික පාසලක් ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය…