ලාස්වේගාස්හි ප්‍රසංගයට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 20ක් මරුටඑතෙර

ලාස්වේගාස්හි ප්‍රසංගයට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 20ක් මරුට

ලාස් වේගස් නගරයේ ජන සමූහයක් වෙත එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් අවම වශයෙන් 20 දෙනෙකුවත් මිය ගොස් තවත් 100ක් පමණ…

මහින්ද එන ලකුණ හෙටඋණුසුම් පුවත්

මහින්ද එන ලකුණ හෙට

පොදු සන්ධානයක් යටතේ වෙනම සලකුණකින් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට අවසන් තීරණයක් ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද…

ළමා රෝහලට හෘද දැඩි සත්කාර ඒකකයක්උණුසුම් පුවත්

ළමා රෝහලට හෘද දැඩි සත්කාර ඒකකයක්

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් තවත් වැඩි කරමින් හෘද උරස් ප්‍රතිකාර හා දැඩ් සත්කාර රෝගී සේවා සංකීර්ණයට මුල්ගල් තැබීම…

අක්මීමන දයාරතන හිමි අල්ලතිඋණුසුම් පුවත්

අක්මීමන දයාරතන හිමි අල්ලති

ජාතික බලමුළුව සංවිධානයේ සාමාජික   අක්මීමන දයාරතන හිමියන් මීට මද මොහොතකට පෙර අත්අඩංගුවට ගත්   පොලිසිය කියයි. ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින්…

ඉදිරි මැතිවරණය මනාප ක්‍රමයට නොවේ – අගමැතිඋණුසුම් පුවත්

ඉදිරි මැතිවරණය මනාප ක්‍රමයට නොවේ – අගමැති

එළඹෙන මැතිවරණය පැවැත්වෙන්නේ මනාප ක්‍රමයට නොවන බවත් පුංචි ඡන්ද කොට්ඨාශ 5000 ක් පමණ වෙනුවෙන් පැවැත්විය යුතු අතර ම ජනාධිපති වරණය…

ජලභීතිකාව තුරන් කිරීමට මිලියන 460ක්උණුසුම් පුවත්

ජලභීතිකාව තුරන් කිරීමට මිලියන 460ක්

ජල භීතිකාව තුරන් කිරීම සඳහා 2017 වසර සඳහා රුපියල් මිලියන 460ක් වෙන්කොට ඇතැයි ද 2030වන විට ජලභීතිකාව ශ්‍රී ලංකාවෙන් තුරන්…

ලෝක ළමා දින ප්‍රසංගය ජනපති ප්‍රධානත්වයෙන්උණුසුම් පුවත්

ලෝක ළමා දින ප්‍රසංගය ජනපති ප්‍රධානත්වයෙන්

කොළඹ නාගරික මහල් නිවාසවල ජීවත්වන දරුවන්ගේ කුසලතාවයන් එළිදැක්වීම වෙනුවෙන් නාගරික සංවර්ධනය අධිකාරිය විසින් සංවිධානය කළ ”සුපසන් පරිසරයක් – සුහුරු දිවියක්”…

සබරගමුව පළාතේ රෝහල් සංවර්ධනයට මිලියන 1547ක්උණුසුම් පුවත්

සබරගමුව පළාතේ රෝහල් සංවර්ධනයට මිලියන 1547ක්

සබරගමු පළාතේ රෝහල් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1547ක් වෙන් කිරීමට රජය තීරණය කොට ඇත. සබරගමු පළාතේ පිහිටි ප්‍රධානත ම රෝහල්…