තරඟයේ වාසිය පාකිස්තානය දෙසට දෝලනය වේක්‍රීඩා

තරඟයේ වාසිය පාකිස්තානය දෙසට දෝලනය වේ

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ හතර වන දිනය අවසන් වන විට පාකිස්තාන කණ්ඩායම කඩුළු 5ක් දැවී…

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සම්මතයිඋණුසුම් පුවත්

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සම්මතයි

පාර්ලිමේන්තු රැස්වීම පවත්වනු ලැබූ කාලසීමාව අනවශ්‍ය ලෙස දීර්ඝ කිරීමක් හෝ සිදු නොවූ බවත් අදාළ සංශෝධන සියල්ල යථා පරිදි පාර්ලිමේන්තුවට ලැබුණු…

මහින්දලාගේ ‘කැලේ‘යාමවිකෘති

මහින්දලාගේ ‘කැලේ‘යාම

ඩී. එස්. සේනානායක මහතා ලංකා ජාතික සභාවෙන් ඉල්ලා අස්වී 1946 සැප්. 06 දින එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේදී ඔහු ඔහුගේ නියෝජ්‍ය…

කරු ඉන්නේ ඉරාජ්ට ‘අමතන්නලු‘ගැලරිය

කරු ඉන්නේ ඉරාජ්ට ‘අමතන්නලු‘

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ට අපහාස වන අයුරින් නිපදවූ බව කියන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝ රංගනයට දාකය වුණු චරිතය තමයි විල්සන්…

සරත් නන්ද සිල්වාගේ පෙත්සම 19දා සළකා බැලෙයිඋණුසුම් පුවත්

සරත් නන්ද සිල්වාගේ පෙත්සම 19දා සළකා බැලෙයි

පළාත් සභා මැතිවරණ  සංශෝධන පනත සම්මත වී ඇති අකාරය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු අගවිනිසුරු සරත් එන්…

නාමල් ඇතුළු 3 හෙට පොලීසියටඋණුසුම් පුවත්

නාමල් ඇතුළු 3 හෙට පොලීසියට

හම්බන්තොට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හෙට(10) දින පස්වරුවේ හම්බන්තොට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට…

වැදගත්ම සෞඛ්‍ය, මානසික සෞඛ්‍යඋණුසුම් පුවත්

වැදගත්ම සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය

සුවපත් මනසක් – සුවැති වැඩබිමක්” යන්න තේමා කර ගනිමින් ලෝක මානසික සෞඛ්‍ය දිනය හෙට (10) දිනට යෙදී ඇත. මෙම දිනය…

පාසල් ක්‍රිකට් ගොඩගන්න මහේල, සිදත්, රොජර්, මුරලි, මහානාම වාර්තාව අකිලට භාරදෙයිඋණුසුම් පුවත්

පාසල් ක්‍රිකට් ගොඩගන්න මහේල, සිදත්, රොජර්, මුරලි, මහානාම වාර්තාව අකිලට භාරදෙයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා පාසල් මට්ටමින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම්…

අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 යළි රිමාන්ඩ්උණුසුම් පුවත්

අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 යළි රිමාන්ඩ්

ගල්කිස්ස ප්‍රදේශයේදී මියෙන්මාර සරණාගතයින්ට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 දෙනා…