මිලියන ගනනින් වාහන බැස්සූ අයවැය මෙන්නඋණුසුම් පුවත්

මිලියන ගනනින් වාහන බැස්සූ අයවැය මෙන්න

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 72වැනි අයවැය අද(9) පස්වරු 3ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම…

විකෘති කළ රට ප්‍රකෘති කිරීම අද අරගලයයිඋණුසුම් පුවත්

විකෘති කළ රට ප්‍රකෘති කිරීම අද අරගලයයි

අද දවසේ සිවිල් සමාජයේ අරගලය වී තිබෙන්නේ රාජපක්ෂවරුන් විකෘති කළ දේශපාලන සංස්කෘතිය ප්‍රකෘතිමත් කර ගැනීම බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ…

ශ්‍රී ලංකා ගුවන් සමාගම ද.ආසියාවෙන් අංක එකටඋණුසුම් පුවත්

ශ්‍රී ලංකා ගුවන් සමාගම ද.ආසියාවෙන් අංක එකට

ශ්‍රී ලංකා ගුවන් සමාගම දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවය ලෙස සම්මාන හිමි කරගෙන තිබේ. 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු…

නැවක් එනකං බලන් ඉන්න මන්ත්‍රීවිකෘති

නැවක් එනකං බලන් ඉන්න මන්ත්‍රී

පාර්ලිමේන්තුව රැස්වන දිනවල බත්තරමුල්ල රාජගිරිය ප්‍රදේශවල පවතින්නේ දැඩි රථවාහන තදබදයකි. කඩුවෙල, මාලඹේ ප්‍රදේශවල සිට පැමිණෙන රථවාහන එම දිනවලට රාජගිරිය හරහා…

කොරියාවෙන් මිලියන 500ක්උණුසුම් පුවත්

කොරියාවෙන් මිලියන 500ක්

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර පවතින සුහදශීලී මිත්‍රත්වය හා ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින්, සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීම…

බැසිල්ට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය ඇරැඹේඋණුසුම් පුවත්

බැසිල්ට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය ඇරැඹේ

පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991 ක්‌ වැයකර දිවි නැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදාදීමේදී මුදල් අවභාවිතය…

ජීවමාන නඟර හදන්න බෑඋණුසුම් පුවත්

ජීවමාන නඟර හදන්න බෑ

ණය බරින් රට නිදහස් කරගැනීමට පසුගිය වසර තුන තුළ රජය ගත් ප්‍රතිපත්තිමට තීන්දු තීරණ තුලින් ජයග්‍රහණ රැසක් ලබාගැනීමට හැකි වූ…

මංගලගේ මංගල අයවැය අදඋණුසුම් පුවත්

මංගලගේ මංගල අයවැය අද

2018 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර මහතා…