ඔබ මහින්ද එක්කනම් අපි වෙන්වෙමු-මංගල මෛත්‍රීට කියයිඋණුසුම් පුවත්

ඔබ මහින්ද එක්කනම් අපි වෙන්වෙමු-මංගල මෛත්‍රීට කියයි

මතුවී ඇති දේශපාලන තත්වය පැහැදිලිකරගැනීම සදහා ඊයේ (26) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති මංගල සමරවීර , මලික් සමරවීක්‍රම…

අලුත්වැඩියා කඩිනම් කරන්න-රාජිත කියයිඋණුසුම් පුවත්

අලුත්වැඩියා කඩිනම් කරන්න-රාජිත කියයි

කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් ඒකකය තුල සිදු කරන අලුත්වැඩියා කිරීම් කඩිනම් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය…

මගේ අම්මයි තාත්තායි වුණත් ආදරේ කරලා විවාහ වුණු දෙන්නෙක්විනෝදාත්මක

මගේ අම්මයි තාත්තායි වුණත් ආදරේ කරලා විවාහ වුණු දෙන්නෙක්

දෙවෙනි ඉනිමෙ මල්කි නිසා විදුෂිත් දැන් ජනප්‍රියයි නේද? ඔව්. මේ දවස්වල මඟතොටදී ගත්තත් සමාජ ජාල තුළ වුණත් මිනිස්සු අතරේ කතාබහට…

ගීතාට පොහොට්ටුවෙන්ම කැපිල්ලක්උණුසුම් පුවත්

ගීතාට පොහොට්ටුවෙන්ම කැපිල්ලක්

ඉමදුව – ටී. විතානවසම් පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රිනි ගීතා කුමරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලට යළිත් සම්බන්ධ කර නොගන්නා…

මහනුවර තවත් විශ්මිත සැත්කමක්උණුසුම් පුවත්

මහනුවර තවත් විශ්මිත සැත්කමක්

මහනුවර – නදීක දයා බණ්ඩාර හිස් කබල පසාරු කරමින් ගොස් තිබුණු යකඩ බටයක් පැය 6ක කාලයක් කළ සැත්කමකින් සාර්ථකව ඉවත්…

වෙනස ගැන ජනපති කී දේ/දයාසිරිගේ ජැමෙයිකා පාඩම/එජාපයේ බෝම්බවිකෘති

වෙනස ගැන ජනපති කී දේ/දයාසිරිගේ ජැමෙයිකා පාඩම/එජාපයේ බෝම්බ

‘ඇතැම් විට මගේ අවසාන රාජ්‍ය උත්සවයද මෙය විය හැකියි. අපි කාලයට ඉඩ දී බලා සිටිමු. කාලයට වැඩිපුර ඉඩ දෙන්නත් බැහැ.’…

ප්‍රධාන දේශපාලන පක්ෂ 02  එකතු වීම මට නම් ප්‍රශ්නයක් නැහැ-රාජිතඋණුසුම් පුවත්

ප්‍රධාන දේශපාලන පක්ෂ 02  එකතු වීම මට නම් ප්‍රශ්නයක් නැහැ-රාජිත

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පසුගිය…

විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබද සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශණය සාර්ථකව අවසන්උණුසුම් පුවත්

විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබද සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශණය සාර්ථකව අවසන්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කළ Tradmed International – 2017 විකල්ප වෛද්‍ය…

සුජීවට වැඩ වරදින හැඩඋණුසුම් පුවත්

සුජීවට වැඩ වරදින හැඩ

නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකළ විවේචනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…

මෛත්‍රී මහින්ද රහසේ හමුවෙතිඋණුසුම් පුවත්

මෛත්‍රී මහින්ද රහසේ හමුවෙති

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ තමන් අතර හමුවක් සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තහවුරු කර තිබේ.  ජනාධිපතිවරයා මෙම සිද්ධිය…