ඡන්දේ තියන්නේ දේශපාලකයින්ට ඕන දවසේ නෙවේඋණුසුම් පුවත්

ඡන්දේ තියන්නේ දේශපාලකයින්ට ඕන දවසේ නෙවේ

එක එක දේශපාලනඥයින් කියන දිනවලදී මැතිවරණ පැවැත්වීමට කොමිසම සූදානම් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ජනවාරි 20, 27,…

සා/පෙළ ටියුෂන් සම්මන්ත්‍රන හෙට සිට තහනම්උණුසුම් පුවත්

සා/පෙළ ටියුෂන් සම්මන්ත්‍රන හෙට සිට තහනම්

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණ, පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලු ආකාරයේ උපකාරක කටයුතු හෙට (06 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය…

නවින් එජාප මන්ත්‍රී 4ක් එක්ක විපක්ෂයේ අසුන් ගනීඋණුසුම් පුවත්

නවින් එජාප මන්ත්‍රී 4ක් එක්ක විපක්ෂයේ අසුන් ගනී

පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් මඟ හරිමින් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ඊයේ (04 දා) සභා ගැබට පැමිණ විපක්‌ෂයේ ආසනයක අසුන් ගෙන…

ඇමැති රාජිත ඉතිහාසගත වන සේවයක් සෞඛ්‍ය සේවයට සිදු කළා – ගයන්තඋණුසුම් පුවත්

ඇමැති රාජිත ඉතිහාසගත වන සේවයක් සෞඛ්‍ය සේවයට සිදු කළා – ගයන්ත

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉතිහාසගතවන සේවයක් සෞඛ්‍ය සේවයට සිදු කර ඇති බවත් ඉතා කෙටිකාලයක් තුළ ගාල්ල කරාපිටිය රෝහල දියුණු කිරීමට කටයුතු කර තිබෙන…

මිය ගිය පවුල් වලට ලක්ෂ 10ක්උණුසුම් පුවත්

මිය ගිය පවුල් වලට ලක්ෂ 10ක්

ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි මුදලක් රජය පිරිනමන බවත් ඉන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂය…

ජනතාවට සෞඛ්‍ය සේවය තුළ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදී තිබෙනවා-ජනපති ,රාජිත මෙහෙවර අගයයිඋණුසුම් පුවත්

ජනතාවට සෞඛ්‍ය සේවය තුළ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදී තිබෙනවා-ජනපති ,රාජිත මෙහෙවර අගයයි

ජනතාවට සෞඛ්‍ය සේවය තුළ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදී තිබෙනවා… ආයුර්වේද වෛද්‍ය සභාවක්… අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක්… බෝ නොවන රෝගවලින්…

විමල්ගේ පක්ෂය සුන්උණුසුම් පුවත්

විමල්ගේ පක්ෂය සුන්

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට…

සිකුරාදා තෙක් මුහුදු යන්න එපාඋණුසුම් පුවත්

සිකුරාදා තෙක් මුහුදු යන්න එපා

අද (05) සිට ලබන සිකුරාදා වන තෙක් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. එම දෙපාර්තමේන්තුවේ…

රාජපක්ෂ තෝරාගත්තේ මුගාබේ ගිය පාරඋණුසුම් පුවත්

රාජපක්ෂ තෝරාගත්තේ මුගාබේ ගිය පාර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආසියාවේ නෙල්සන් මැන්ඩෙලා කිරීමට තමාට අවශ්‍ය වුවත් එතුමා තෝරාගත්තේ රොබට් මුගාබේගේ චරිතය යැයි සෞඛ්‍ය පෝෂණ…

දළ පූට්ටුවාට වෙඩි තැබූ දඩයක්කරු පාපෝච්චාරණය කරයිඋණුසුම් පුවත්

දළ පූට්ටුවාට වෙඩි තැබූ දඩයක්කරු පාපෝච්චාරණය කරයි

ගල්ගමුවේ දළ පූට්ටුවා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මීට සති තුනකට පෙර රාත්‍රියක මොරගොල්ලාගම දඩයක්කරුවන් පිරිසක් බවට අනාවරණය කර ගැනීමට…