ජවිපෙ-පෙරටුගාමී රොත්තක් මෛත්‍රී හෙවනටඋණුසුම් පුවත්

ජවිපෙ-පෙරටුගාමී රොත්තක් මෛත්‍රී හෙවනට

ඉදිරි දින දෙක තුළදී ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂය සිටි ප්‍රබලයින් විශාල පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වෙමින් ශ්‍රී…

කොන්ග්‍රසය රාහුල් ටඑතෙර

කොන්ග්‍රසය රාහුල් ට

ඉන්දීය ජාතික කොන්ග්‍රසය සිය පක්ෂයේ සභාපතිවරයා ලෙසින් රාහුල් ගාන්ධි තෝරා ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (11 වැනිදා)…

වඳබහින පක්ෂවිකෘති

වඳබහින පක්ෂ

වීරවංසගේ පක්ෂයේ පියසිරි විජේනායක ඉවත් විය. පියසිරි කියන්නේ පක්ෂයේ ජාතික සංවිධායකවරයාය. ඔහු ඉවත්වීමේ අවසාන සිද්ධිය වූයේ විමල්ගේ පාර්ලිමේන්තුවට බෝම්බ දැමීමේ…

මහින්දගේ පාලන කාලයේදී කාන්තා නියෝජනය වැඩිකිරීමට කටයුතු යෙදුවේ නැහැඋණුසුම් පුවත්

මහින්දගේ පාලන කාලයේදී කාන්තා නියෝජනය වැඩිකිරීමට කටයුතු යෙදුවේ නැහැ

දේශපාලනයේ කාන්තා නියෝජනය සියයට විසි පහක්‌ දක්‌වා වූ නිර්ණායක සකස්‌ කළේ අපියි. විවිධ සේවා ස්‌ථානවල කාන්තා නියෝජනය අද පිරිමින්ට වඩා…

ශ්‍රීලනිපය සමගි කිරීමේ වගකීම පුංචි ඡන්දෙදී ගමෙන් පටන්ගමු – ඇමැති දුමින්ද දිසානායකඋණුසුම් පුවත්

ශ්‍රීලනිපය සමගි කිරීමේ වගකීම පුංචි ඡන්දෙදී ගමෙන් පටන්ගමු – ඇමැති දුමින්ද දිසානායක

ලොක්‌කො ලොක්‌කෝ යාළු වෙනකම් ඉන්න එපා. ලොක්‌කෝ යාළු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ශ්‍රී.ල.නි.පක්‌ෂය සමගි කරවීමේ හා ශක්‌තිමත් කිරීමේ වගකිම පුංචි…

වකුගඩුව” පුවත්පත සුව ඇමැතිට පිළිගන්වයිඋණුසුම් පුවත්

වකුගඩුව” පුවත්පත සුව ඇමැතිට පිළිගන්වයි

විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා ප්‍රධාන කර්තෘ ධූරය දරමින් පල කරන වකුගඩුව පුවත්පත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර…

ජා.නි.පෙ හදවත පක්ෂයෙන් ගැලවුණාඋණුසුම් පුවත්

ජා.නි.පෙ හදවත පක්ෂයෙන් ගැලවුණා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක-ජාතික සංවිධායක – ජාතික නිදහස් පෙරමුණ ජාතික නිදහස් පෙරමුණ මේ වන විට සුවිශාල අර්බුදයකට මුහුණ පා…

දිනේෂ්ගේ ‘පලුත්‘ගැලැවේ-ඒකාබද්ධය සෙලවේඋණුසුම් පුවත්

දිනේෂ්ගේ ‘පලුත්‘ගැලැවේ-ඒකාබද්ධය සෙලවේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රියානී විජේවික‍්‍රම මහත්මිය ඒකාබද්ද විඵක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රධාන ශ‍්‍රි…

සිංහයෝ පිම්මක් පෙරටක්‍රීඩා

සිංහයෝ පිම්මක් පෙරට

ජයග්‍රහණයේ ඉඩෝරයකට මුහුණදී සිටි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම පන්දු යවන්නන්ගේ විශිෂ්ට නැඟී සිටීම මතින් ඊයේ ඉන්දියාවේ හිමාචාහිදී ඉන්දියාවට එරෙහිව…

අක්ෂි සැත්කම් රෝගී සංඛ්‍යාව අවම කිරීමට සුව ඇමැතිගෙන් නව වැඩපිළිවෙලක්උණුසුම් පුවත්

අක්ෂි සැත්කම් රෝගී සංඛ්‍යාව අවම කිරීමට සුව ඇමැතිගෙන් නව වැඩපිළිවෙලක්

අක්ෂි ආබාධ සහිත වයෝවෘධ පුද්ගලයින් 160 කට අක්ෂි සැත්කම් සිදු කිරීමේ වැඩපිළීවෙලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත…