විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා ප්‍රධාන කර්තෘ ධූරය දරමින් පල කරන වකුගඩුව පුවත්පත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යංශයේදී  සිදු කෙරිණි. එම පුවත්පතේ උප කර්තෘ කලාසුරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා විසින් එම පුවත් පත පිළිගන්වන ලදී.