නඩු වැටෙන පුංචි ආණ්ඩුවල ඡන්දය කල් යයි?උණුසුම් පුවත්

නඩු වැටෙන පුංචි ආණ්ඩුවල ඡන්දය කල් යයි?

ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජතික සන්ධානය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ හා විවිධ…

අනාරාධිතට නෝ කතාඋණුසුම් පුවත්

අනාරාධිතට නෝ කතා

අලි පාටියේ මහ ගෙදර බලමණ්ඩල රැස්වීමක් තිබුණ ඒ බලමණ්ඩලේ කැඳවල තිබුණෙ ඒ පළාතෙ මන්ත්‍රී පට්ටම දරන අාචාර්යතුමා ඉතින් උන්නැහේගෙ මේ…

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සේවක වැටුප් ඉහළටඋණුසුම් පුවත්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සේවක වැටුප් ඉහළට

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීමේ සාමූහික ගිවිසුමට අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වෛද්‍ය අමාත්‍ය දොස්තර…

සුව ඇමැතිගෙන් නව වැඩපිළිවෙලක්උණුසුම් පුවත්

සුව ඇමැතිගෙන් නව වැඩපිළිවෙලක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැළසුම් අංශයේ සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් 07 කගේ ඡායාරූප විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ…

අයියෝ විමල්කතුවැකිය

අයියෝ විමල්

විමල් ජ.වි.පෙ. ඉන්න කාලේ ‘ස්ටාර්’ විමල්ය. ජ.වි.පෙ. වේදිකාව ඉදිරියේ ඉන්නා සාමාජිකයන්, පක්‍ෂය කෙරෙහි අසීමිත ආදරයෙන් නැඹුරු කරගන්නට විමල්ගේ වාග් විලාසයට…

එජාපය ජනවාරී වැඩට බසීඋණුසුම් පුවත්

එජාපය ජනවාරී වැඩට බසී

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව එක්සත් ජාතික පක්ෂයේ සියලුම ප්‍රචාරක කටයුතු ජනවාරි මස දෙවැනි සතියේ ඇරැඹීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ…

කැබිනට් එක රතු වූ කතා බහවිකෘති

කැබිනට් එක රතු වූ කතා බහ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය පසුගිය අඟහරුවාදා පෙරවරුවේ රැස්විණි. එහිදී පළමුව සාකච්ඡා වූයේ දුම්රිය සේවක වැඩ වර්ජනය පිළිබඳවයි.…