මහින්ද සම්බන්දන් බලන්න යයිඋණුසුම් පුවත්

මහින්ද සම්බන්දන් බලන්න යයි

රෝගාතුරව සිටින දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(25) සම්බන්ධන් මහතා ප්‍රතිකාර…

මහින්දත් ප්‍රාදේශීය සභාවකට ඉල්ලයිඋණුසුම් පුවත්

මහින්දත් ප්‍රාදේශීය සභාවකට ඉල්ලයි

හිටපු ජනපති දිනවමු කියා පෝස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වී ඇත්තේ පදවිය ප්‍රාෙද්ශීය සභාවේය.ඒ අනුව හිටපු ජනපති ඡන්දය ඉල්ලන බවක් කෙනෙකුට සිතෙන්නට…

තේ තහනම ඉවරයිඋණුසුම් පුවත්

තේ තහනම ඉවරයි

ශ්‍රී ලංකා තේ සඳහා රුසියානු රජය විසින් පසුගියදා පැනවූ තහනම දෙසැම්බර් මස 30දා සිට අත්හිවීමට එරට බලධාරීන් අද (25) තීරණය…

කෙහෙලිය එනවාමයිඋණුසුම් පුවත්

කෙහෙලිය එනවාමයි

ජනවාරි මාසයේදී එක්සත් ජාතික පක්ෂයට අලුතින් මන්ත්‍රීවරුන් 10කට වැඩි පිරිසක් සම්බන්ධ වන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. අනුරාධපුරයේදී මාධ්‍යවේදීන්…

ඖෂධ මිල යළි අඩු වෙන හැඩඋණුසුම් පුවත්

ඖෂධ මිල යළි අඩු වෙන හැඩ

ඉදිරියේ දී ඩොලරයේ වටිනාකම අඩුවුවහොත් සියයට 05 කින් වැඩි කළ ඖෂධ මිල යළි අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය…

කොළඹ නත්තල් කලාපය සුව ඇමැති අතින් විවෘත වේඋණුසුම් පුවත්

කොළඹ නත්තල් කලාපය සුව ඇමැති අතින් විවෘත වේ

සංචාරක කටයුතු අමාත්‍යාංශය සහ දිවයිනේ ප්‍රධාන පෙළේ වෙළෙද සමාගම් සංවිධානය කළ කොළඹ නත්තල් කළාපය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය…

බිකිනිය’ නැතුව අනිත් හැම ඇඳුමක්ම අඳිනවාවිනෝදාත්මක

බිකිනිය’ නැතුව අනිත් හැම ඇඳුමක්ම අඳිනවා

නිශී සමරවීර යනු අද ලංකාවම හඳුනන දක්ෂ නිරූපණ ශිල්පිනියකි. අද නිර්මාණය වන බොහෝ මියුසික් වීඩියෝවලදී ඇය නිතරම දක්නට ලැබෙන චරිතයක්…

එජාපයට යන්නේ නෑ,උණුසුම් පුවත්

එජාපයට යන්නේ නෑ,

මැතිවරණයක් ආසන්න වන විට තමන් එක්සත් ජාතික පක්ෂයට එක් වන්නට යන බව කියා අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බව මහනුවර දිස්ත්‍රික්…

නත්තලට සිරකරුවන්ට 510 ක් නිදහස ලබයිඋණුසුම් පුවත්

නත්තලට සිරකරුවන්ට 510 ක් නිදහස ලබයි

අදට යෙදෙන නත්තල් දිනය නිමිත්තෙන් සිරකරුවන් 510 දෙනෙකුට නිදහස ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එළිමහන් සිරකඳවුරු සහ බන්ධනාගාර…

අර්ජුන දුකෙන්උණුසුම් පුවත්

අර්ජුන දුකෙන්

නුසුදුසු පරිපාලනය ඉවත් නොකිරීම හේතුවෙන් මිනිස්සු ක්‍රීඩා ඇමැතිට හිනා වෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව කියා…