රාජකාරියට කතුන් පමණයි : ඡන්ද ‍පොළවල් රට පුරාඋණුසුම් පුවත්

රාජකාරියට කතුන් පමණයි : ඡන්ද ‍පොළවල් රට පුරා

මෙවර පළාත් පාලන මැතිවරණයේදී  කාන්තාවන් පමණක් රාජකාරි කරන ඡන්ද මධ්‍යස්ථාන දිස්ත්‍රික්ක මට්ටමින් ස්ථාපිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය…

ගම්මන්පිලට සිරිකොතෙන් නැකැත්උණුසුම් පුවත්

ගම්මන්පිලට සිරිකොතෙන් නැකැත්

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සේවය කළ සේවකයකුගේ අවමඟුල් උත්සවයකට සහභාගීවීමට ගයන්ත සහ කබිර් හෂීම් ඇමැතිවරයා එක්වූහ. ඔවුන් එහි සිටියදී…

කකුළුවන් කන්න ගිය අගමැතිඋණුසුම් පුවත්

කකුළුවන් කන්න ගිය අගමැති

මැ‍ලේසියානු අගමැතිවරයා පසුගිය සතියේ ලංකාවට පැමිණියේ තෙදින නිල සංචාරයක් සඳහාය. ලංකාවට පැමිණි මැ‍ලේසියානු අගමැතිවරයා නවාතැන්ගෙන සිටියේ ෂැංග්‍රිල්ලා හෝටලයේය. ඔහුගේ පරිවාර…

අක්මාව හොරකම් කළාද? නාමල්ගෙන් පිලිතුරුගැලරිය

අක්මාව හොරකම් කළාද? නාමල්ගෙන් පිලිතුරු

ජනප්‍රිය ගායන ශිල්පී නාමල් උඩුගම පිළිබඳව මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි වල ලොකු කතා බහක් ඇතිව තිබෙනවා. ජනප්‍රිය…

‘හතුරු‘ගේ මිතුරු උපක්‍රම එළියටඋණුසුම් පුවත්

‘හතුරු‘ගේ මිතුරු උපක්‍රම එළියට

වසර 2017 දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභගි වූ තරග 57 කින් තරග 41 ක්ම පරාජය විය. ජයගත හැකිවූයේ ටෙස්ට් තරග…

දිනන්න ඕන කවුද?උණුසුම් පුවත්

දිනන්න ඕන කවුද?

තනතුරේ සිට ජනතාවට වැඩි සේවාවක් සැළසිය හැකි පුද්ගලයින් පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය…

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක් ස්ථාවර මිලටඋණුසුම් පුවත්

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක් ස්ථාවර මිලට

උත්සව සමය වෙනුවෙන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7කට ස්ථාවර මිලක් නියම කිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාශය පියවර ගෙන තිබේ. එම…

තැපැල් ඡන්දය ජනවාරි 25-26උණුසුම් පුවත්

තැපැල් ඡන්දය ජනවාරි 25-26

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ජනවාරි මස 25 සහ 26 දිනවල සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.රාජ්‍ය සේවකයන්ගෙන්…

‘අත‘ මෛත්‍රී අතට කෙවිට දෙයිඋණුසුම් පුවත්

‘අත‘ මෛත්‍රී අතට කෙවිට දෙයි

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි වන ආකාරයෙන් වෙනත් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ඕනෑම…

ණය ටිකට පොර බදින වෘකයෝඑතෙර

ණය ටිකට පොර බදින වෘකයෝ

“සංවර්ධිත රටවල ජනප්‍රිය පුද්ගලයන්  අප්‍රිකාවට ආධාර දීම පසුගිය දශක කීපයක සිට සිදුකර තිබෙනවා. ඔවුන් ලෝකය පුරා එකතු කරන මුදල් මිලියන…