ජනප්‍රිය ගායන ශිල්පී නාමල් උඩුගම පිළිබඳව මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි වල ලොකු කතා බහක් ඇතිව තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී නාමල් උඩුගම පිළිබඳව මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි වල ලොකු කතා බහක් ඇතිව තිබෙනවා.

ඒ ඔහු අසනීප වී සිටි කල ඔහුට අක්මාව දන් දුන් පුද්ගලයා විසින් පුවත්පතකට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශකින් පසුවයි.

එහිදි පුවත්පත හමුවේ අදාළ පුද්ගලයා පවසා තිබුණේ නාමල් තමන්ට විශාල වංචාවක් සිදුකළ බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සියලු චෝදනාවලට පිළිතුරු දීම සඳහා නාමල් උඩුගම සිය ෆේස්බුක් ගිණුමට යොමු කළ වීඩියෝවයි මේ.

අක්මාව අරන් කොකා පෙන්නුවා කියන චෝදනාවට නාමල් පිළිතුරු දෙයි(Video)