මේ ඡන්දෙන් ආණ්ඩු වෙනස් කරන්න බෑඋණුසුම් පුවත්

මේ ඡන්දෙන් ආණ්ඩු වෙනස් කරන්න බෑ

මෙවර මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොව පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයින් තෝරාගන්නා මැතිවරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.…

නීතිවිරෝධිව දැරණියගල සිට පවත්වාගෙන ගිය සිසි FM වටලයිඋණුසුම් පුවත්

නීතිවිරෝධිව දැරණියගල සිට පවත්වාගෙන ගිය සිසි FM වටලයි

නීතී විරෝධීව දැරණියගල නගරයේ සිට විකාශනය කළ සිසි FM නමැති නාලිකාවක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිළධාරින් විසින්…

ඇමැන්ඩා හොරෙන්ම බැඳලාවිනෝදාත්මක

ඇමැන්ඩා හොරෙන්ම බැඳලා

නිලුක්ෂි ඇමන්ඩා කියන්නේ දැන් කවුරුත් දන්න චරිතයක්. ඇය ගැන වැඩියෙන්ම කතාබහට ලක්වුණේ අකිල ධනුද්දර නිසා. අකිලගේ කලින් පෙම්වතිය වුණේ නිලුක්ෂි…

එක්වරකට ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යා හැක්කේ දස දෙනකුට පමණයිඋණුසුම් පුවත්

එක්වරකට ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යා හැක්කේ දස දෙනකුට පමණයි

ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යා හැක්කේ ඡන්ද අපේක්ෂකයන්ගේ නියෝජිතයන් දස දෙනකුට පමණක් බවත් ඊට වැඩියෙන් ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යන්නේ…

ජී.එස්.පී. ගැන යළි බලාපොරොත්තුවක්උණුසුම් පුවත්

ජී.එස්.පී. ගැන යළි බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකාව ඇතුලූ ප්‍රතිලාභ ලබන රටවල් ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය යළි බලාත්මක කරගැනීමට අපේක්ෂා කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.…

රාජ්‍ය සේවක මූලික වැටුපට තවත් 2500ක්උණුසුම් පුවත්

රාජ්‍ය සේවක මූලික වැටුපට තවත් 2500ක්

දස දහසක් වැඩි කිරීමේ තෙවැනි අදියර මේ මස සිට වසර 2016 සිට වසර 2020 දක්වා වාර්ෂිකව අවමය 2500 බැගින් අදියර…

බොන අයට ඡන්ද දෙන්න එපාඋණුසුම් පුවත්

බොන අයට ඡන්ද දෙන්න එපා

මත්පැන් පානය කරන්නන්ට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනපතිවරයා මේ කරුණු අනාවරණය කළේ පෙරේදා (30…

මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවටඋණුසුම් පුවත්

මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව සාධාරණ සහ අපක්‍ෂපාතී මැතිවරණයක්‌ පැවැත්වීම සඳහා 2017 දෙසැම්බර් 04 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට්‌ මගින් ප්‍රකාශයට…

ඡන්දෙ හමාර වනතුරු ආරක්ෂාව සීරුවෙන්උණුසුම් පුවත්

ඡන්දෙ හමාර වනතුරු ආරක්ෂාව සීරුවෙන්

සාධාරණ සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීමේ අරමුණින් අද (1දා) සිට පළාත් පාලන මැතිවරණයේ සියලු කටයුතු අවසන් වන තෙක් රටේ ආරක්ෂාව තර…