හොරු අල්ලන කමිටුවේ ප්‍රධානීන් රාජිත, අජිත්, ස්වාමිනාදන්උණුසුම් පුවත්

හොරු අල්ලන කමිටුවේ ප්‍රධානීන් රාජිත, අජිත්, ස්වාමිනාදන්

දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කිරීමට දොස්තර රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන…

වියළි කලාපයේ කුඩා වැව් 2400 ක ප‍්‍රතිසංස්කරණයට උපදෙස්උණුසුම් පුවත්

වියළි කලාපයේ කුඩා වැව් 2400 ක ප‍්‍රතිසංස්කරණයට උපදෙස්

වියළි කලාපයේ කුඩා වැව් 2400 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි. ඒ සඳහා අවශ්‍ය…

දියතලාව පිපිරීම ගැන බොරු කිව්වොත් වැඩ වරදියිඋණුසුම් පුවත්

දියතලාව පිපිරීම ගැන බොරු කිව්වොත් වැඩ වරදියි

දියතලාව, කහගොල්ලේදී පෙරේදා (21) අලුයම සිදු වූ පිපිරීම පිළිබඳව සමාජ මාධ්‍ය හා වෙනත් ක්‍රමවේද ඔස්සේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන්නන් ගැන…

අගමැතිගෙන් කමිටු තුනක්උණුසුම් පුවත්

අගමැතිගෙන් කමිටු තුනක්

දූෂණ හා වංචා පිළිබඳව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සඳහා රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන ඇමැතිවරුන්ගෙන්…

ඞීසල් හිගයක් නෑ..  නැවක් වරායේඋණුසුම් පුවත්

ඞීසල් හිගයක් නෑ.. නැවක් වරායේ

තෙල් සංස්ථාවේ මේ වන විට කිසිදු ආකාරයක ඩීසල් හිඟයක් නොමැති බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. දැනටම මෙක්ට්‍රික් ‍ටොන්…

කමල් හසන්ගේ දේශපාලන ජවනිකාවඑතෙර

කමල් හසන්ගේ දේශපාලන ජවනිකාව

කලකදී සිනමා තරු, ක්‍රීඩා තරු සහ සංගීත තරු වූ ප්‍රතිරූප තවත් කලකදී ප්‍රකට දේශපාලන තරු බවට පත් වීමේ ලෝක දේශපාලනය…

ලැබෙන ප්‍රතිචාර ඉහළයිවිනෝදාත්මක

ලැබෙන ප්‍රතිචාර ඉහළයි

පසුගියදා තිරගතවීම ඇරැඹු පෝරිසාදයා සිනමා පටයේ කාන්තා පොලිස් පරීක්ෂක හේලි වෙඩිසිංහ මේ දිනවල බොහෝ පිරිසකගේ කතා බහට ලක් වු චරිතයක්.පිරිමින්…

ක්‍රීඩා

ක්‌ලිෆර්ඩ් කුසලාන අවසන් මහා තරගයේදී නාවික හමුදා කණ්‌ඩායම ලකුණු 21-7 ක පරාජයට ඇද දැමූ ප්‍රබල මහනුවර කණ්‌ඩායම අදාළ ශූරතාව දිනා…

අලුතින් විදුලි බලාගාර ඉදි නොකළොත් රජයට රු. බිලියන 50ක් පාඩුවිය හැකියඋණුසුම් පුවත්

අලුතින් විදුලි බලාගාර ඉදි නොකළොත් රජයට රු. බිලියන 50ක් පාඩුවිය හැකිය

2020 වන විට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද විදුලි බලාගාර ඉදි නොකළහොත් රජයට රුපියල් බිලියන 50.62ක් පාඩුවිය හැකි…

සම්බන්දන්ට පසුවදනක්උණුසුම් පුවත්

සම්බන්දන්ට පසුවදනක්

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පසුගිය පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ කතාව ජනවාරි 8 වෙනසින් පසුව ඇතිවුණු මෙරටේ දේශපාලන ගමන්…