බේරුවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 200කට පෝෂණ මළුඋණුසුම් පුවත්

බේරුවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 200කට පෝෂණ මළු

බේරුවල ආසනයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 200 කට පෝෂණ මළු පිරිනැමීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ…

ලාහෝර් යන්න ක්‍රීඩකයන් බෑ කියයික්‍රීඩා

ලාහෝර් යන්න ක්‍රීඩකයන් බෑ කියයි

පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවරදී මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත අවසන් විස්සයි20 තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයට යෑමට නොහැකි බවද සඳහන්…

රාජපක්ෂ කාලයේ වූ බැඳුම්කර මගඩි ගැනත් හොයන්නඋණුසුම් පුවත්

රාජපක්ෂ කාලයේ වූ බැඳුම්කර මගඩි ගැනත් හොයන්න

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ දී 2015 වර්ෂයට පෙර රාජපක්ෂ කාලයේ සිදුවු දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු…

ඩෙංගු නසන්න සහයකයින් 200ක් බදවාගැනේඋණුසුම් පුවත්

ඩෙංගු නසන්න සහයකයින් 200ක් බදවාගැනේ

ඩෙංගු මදුරු මර්දන සහයකයින් 200 කට පත්වීම් ලිපි ප්‍රදානය බොරැල්ල කාසල් රෝහලේ ශ්‍රවණාගාරයේ දී සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ…

සෝමාලියාවේ අගනුවරට දැවැන්ත ට්‍රක් බෝම්බ ප්‍රහාරයක් ; 189ක් මරුටඋණුසුම් පුවත්

සෝමාලියාවේ අගනුවරට දැවැන්ත ට්‍රක් බෝම්බ ප්‍රහාරයක් ; 189ක් මරුට

සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු වෙත එල්ල වූ දැවැන්ත ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරයකින් 189 දෙනකුට වැඩි පිරිසක් මියගොස් සියයකට වැඩි පිරිසක්…

ඒකාබද්ධය වෙනම තරඟ කරනවාඋණුසුම් පුවත්

ඒකාබද්ධය වෙනම තරඟ කරනවා

ඒකාබද්ධ විපක්ෂය ඉදිරි මැතිවරණවලදී වෙනම තරඟ කිරීම ස්ථීර බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. පසුගිය මැතිවරණයේ දී රැවටීමට ලක්වූ…

ශ්‍රී ලංකාවට ඇ.ඩො. මිලියන 700ක්උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවට ඇ.ඩො. මිලියන 700ක්

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය…

වැලි කතරේ පලමු එක්දින තරඟය අදක්‍රීඩා

වැලි කතරේ පලමු එක්දින තරඟය අද

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 ) පළමු එක්දින තරගයට පැවැත්වෙයි.  ටෙස්ට් තරගාවලියේදී පාකිස්තානය පරාජය…

තරුණයාගේ කණ පැලූ ASP මාරු කෙරේඋණුසුම් පුවත්

තරුණයාගේ කණ පැලූ ASP මාරු කෙරේ

හම්බන්තොට විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් තරුණයකුට ප‍්‍රසිද්ධියේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා වහාම කි‍්‍රයාත්මක වන…

වෙල්ගම මහින්දානන්ද සංවිධායක කම් වලින් දොට්ටඋණුසුම් පුවත්

වෙල්ගම මහින්දානන්ද සංවිධායක කම් වලින් දොට්ට

නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ සහ මතුගම ශ්‍රීලනිප ආසන සංවිධායක කුමාර වෙල්ගම මහත්වරුන් එම සංවිධායක ධුරවලින්…