අපි විජේදාස එක්ක නෑ-අපෙන් පොදු අපේක්ෂකයෝත් නෑඋණුසුම් පුවත්

අපි විජේදාස එක්ක නෑ-අපෙන් පොදු අපේක්ෂකයෝත් නෑ

කෙදිනකවත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බව ඒකාබද්ධ විපක්ෂය කියයි.පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසන්නේ එවැනි උවමනාවක් නැති බවයි.ඒමෙන්ම,ඒකාබද්ධ විපක්ෂය විජේදාස රාජපක්ෂ…

නව ඇමැතිවරු දිවුරතිඋණුසුම් පුවත්

නව ඇමැතිවරු දිවුරති

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් අද (23) දිනයේ දිවුරුම් දී තිබේ. ඒ අනුව මුදල් හා ක‍්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්,…

විජේදාස කතා කරයි.උණුසුම් පුවත්

විජේදාස කතා කරයි.

තමන් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ධුරයෙන් ඉවත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය පිලිගන්නා බව විජේදාස රාජපක්‍ෂ මහතා…

විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියට මන්ත්‍රීවරයෙකුත් පැටලෙයිඋණුසුම් පුවත්

විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියට මන්ත්‍රීවරයෙකුත් පැටලෙයි

යාපනය,පුංකුඩිතිව් ප‍්‍රදේශයේදී ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතන සැකකරුවන්ට සහයෝගය දීමේ සිදුවීම සම්බන්ධයෙන් යාපනය දිස්ත‍්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී…

20  පාර්ලිමේන්තුවටඋණුසුම් පුවත්

20 පාර්ලිමේන්තුවට

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත…

විජේදාස  ඉවත් කරයි-අමාත්‍යාංශයෙන් සමුගනීඋණුසුම් පුවත්

විජේදාස ඉවත් කරයි-අමාත්‍යාංශයෙන් සමුගනී

  අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂට සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලිඛිතව දැනුම් දී…

අළුත්ගම සහ බේරුවල කෝලාහලයට ගොදුරුවූවන්ට වන්දිඋණුසුම් පුවත්

අළුත්ගම සහ බේරුවල කෝලාහලයට ගොදුරුවූවන්ට වන්දි

2014 වසරේ ජුනි 15 හා 16 වැනි වැනි දිනවල අළුත්ගම සහ බේරුවල සිදු වූ ගැටුම් වලින් මරණයට පත් සහ තුවාල…

ඕෂධිගේ වීඩියෝවක් ලීක්ගොසිප්

ඕෂධිගේ වීඩියෝවක් ලීක්

මොකක්ද ඕෂධි මේ ඔයාගේ කියලා අන්තර්ජාලයේ සැරිසරන අසභ්‍ය වීඩියෝව? ඇත්තටම ඒ දාපු වීඩියෝව මොකක්ද කියලා දාපු අයම තමයි දන්නේ. ගොඩක්…

“අපේ ක්‍රිකට් අපිට ඕන”ක්‍රීඩා

“අපේ ක්‍රිකට් අපිට ඕන”

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරන්නට අකැමැති තරමටම ක්‍රීඩාලෝලීන්ට දැන් ක්‍රිකට් එපා වෙලාය. එයට හේතුව දිගින් දිගටම තරග පරදින නිසාම…

සංවත්සරයට නොඑන අය ගැන පස්සේ බලාගමුඋණුසුම් පුවත්

සංවත්සරයට නොඑන අය ගැන පස්සේ බලාගමු

  ශ්‍රී ලනිපයේ 66 වැනි සංවත්සර උළෙල සඳහා සහභාගි නොවන පක්ෂයේ සාමාජිකයන් වෙනුවෙන් සංවත්සර උළෙලෙන් පසුව තීන්දු තීරණ ගන්නා බව…