රාජිත ‘අලි’සමුලුව හොල්ලයිඋණුසුම් පුවත්

රාජිත ‘අලි’සමුලුව හොල්ලයි

බොරු ප්‍රචාර වලට එරෙහිව සුව ඇමැතිගෙන් නව සටනක්. එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අග්‍රාමාත්‍ය සහ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ…

ඉමයා රහසක් හෙලි කරයිවිනෝදාත්මක

ඉමයා රහසක් හෙලි කරයි

නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඉමායා ලියනගේ මේ වනවිට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා. දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ පැලඳි…

මැතිවරණ වැඩවලට STFඋණුසුම් පුවත්

මැතිවරණ වැඩවලට STF

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කර්ය බළකායේ සහයෝගය ලබාගැනීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද…

අපි කිසිවක් සඟවලා නෑ: පාර්ලිමේන්තුව කැඳවන්න!උණුසුම් පුවත්

අපි කිසිවක් සඟවලා නෑ: පාර්ලිමේන්තුව කැඳවන්න!

ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ බැඳුම්කර වාර්තාව පිළිබඳව විවාදය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි කතානායක කරු ජයසූරිය මහතා වෙත දැනුම් දෙන…

බැඳුම්කර වාර්තාව අන්තර්ජාලයටඋණුසුම් පුවත්

බැඳුම්කර වාර්තාව අන්තර්ජාලයට

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව අන්තර්ජාලය ඔස්සේ පළ කිරීමට යන බව…

රාජිත කොතලාවල පීඨයේ සංචාරයකඋණුසුම් පුවත්

රාජිත කොතලාවල පීඨයේ සංචාරයක

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රෝහල් සංකීර්ණය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා නිරීක්ෂණය…

සෙල්ලම් ඇමැති මෑණිට යටවෙයිඋණුසුම් පුවත්

සෙල්ලම් ඇමැති මෑණිට යටවෙයි

ලංකාවෙ ජනප්‍රියම සෙල්ලම ගැන සාත්තර බලන නෝන කෙනෙක් ළඟට ගිහිල්ල ක්‍රීඩාවෙ අනාගතේ ගැන ඇමැති කෙනෙක් අනාවැකියක් ඇහුවා කියලා කතාවක් ගියා.…

ඇමැති ලේකම් රහස් පිට කරයිඋණුසුම් පුවත්

ඇමැති ලේකම් රහස් පිට කරයි

ආණ්ඩුවේ රහස් තොරතුරු හා සංවේදී තොරතුරු ප‍්‍රවෘත්ති වෙබ් අඩවිවලට ලබා දෙන පුද්ගලයන් මේ වනවිට බුද්ධි අංශ මගින් හදුනාගෙන ඒ පිළිබඳ…

තිස් වසරකින් කළ ලොකුම වැඩේ,ජනතා අයිතියටඋණුසුම් පුවත්

තිස් වසරකින් කළ ලොකුම වැඩේ,ජනතා අයිතියට

වසර 30කට පසු මෙරට ඉදි කළ විශාලතම වාරි ව්‍යාපෘතිය වන රටේ පුද්ගලයන් ලක්ෂ 15කට සෙත සලසන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හෙට…

මෙරට දිගම ගුවන් පාලම හෙට ජනතා අයිතියටඋණුසුම් පුවත්

මෙරට දිගම ගුවන් පාලම හෙට ජනතා අයිතියට

බත්තරමුල්ල හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයට ගමන් කිරීමේදී තිබූ අධික වාහන තදබදය මඟහැරීම පිණිස ඉදි කළ රාජගිරිය ගුවන් පාලම හෙට…