අධිකරණයට අපහාස කළැයි රන්ජන්ට නඩු දෙකක්උණුසුම් පුවත්

අධිකරණයට අපහාස කළැයි රන්ජන්ට නඩු දෙකක්

  ශ්‍රී ලංකාව තුළ අති උත්තරීතර වූත්, සම්භාවනීය වූත්, සමස්ත පුරවැසියන්ගේ බහුමානයට පාත්‍රව සිටින්නා වූත් අගවිනිසුරුතුමන් ප්‍රමුඛ විනිසුරුතුමන්ලා හා තුමියන්ලාගේ…

කතරගම දේවාලයේ වෙච්ච දේ මෙන්නඋණුසුම් පුවත්

කතරගම දේවාලයේ වෙච්ච දේ මෙන්න

  රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩී.පී. කුමාරගේ මහතා දේවාලයේ යතුර කපු මහතාගෙන් රැගෙන යෑමක් මුල්කරගෙන ඊයේ (22දා)…

අපේ රට ලෝක බලවතුන්ගේ කෙළිමඬලක් වෙලාඋණුසුම් පුවත්

අපේ රට ලෝක බලවතුන්ගේ කෙළිමඬලක් වෙලා

මේ ආණ්ඩුව ඇමෙරිකාව, චීනය හා ඉන්දියාව යන ලෝක බලවතුන් තිදෙනාගේ කෙළිමඬලක් බවට මේ රට පත්කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ…

ඉල්ලා අස්වන්න ජනපති විජේදාසට කියයිඋණුසුම් පුවත්

ඉල්ලා අස්වන්න ජනපති විජේදාසට කියයි

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා සිටීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. එජාප…

පාර්ලිමේන්තු සේවකයන් ඇල්ටෝ අරන්උණුසුම් පුවත්

පාර්ලිමේන්තු සේවකයන් ඇල්ටෝ අරන්

“අද  පාර්ලිමේන්තුවේ කෑම කන කොට මා සමග පාර්ලිමේන්තු සේවකයන් කිහිප දෙනෙක් කතාකරමින් සිටියා. රුපියල් 10,000ක් වැඩිවීම නිසා දැනට තවත් 10,000ක්…

දිනන්නේ කවුද කියලා බලන්න අපි ලෑස්තියිඋණුසුම් පුවත්

දිනන්නේ කවුද කියලා බලන්න අපි ලෑස්තියි

ගරු කතානායකතුමනි…සංශෝධන 55 ක් දැනටමත් මැතිවරණ කොමිසමෙන් ලබලා දීලා තියෙනවා.. අපි සියලු දෙනාටම ඕනේ මේ ඡන්දය පවත්වන්න..ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ.…

මහින්දගේ මන්ත්‍රී මෛත්‍රී ගාවට-තව පලුවක් එන බවත් කියයිඋණුසුම් පුවත්

මහින්දගේ මන්ත්‍රී මෛත්‍රී ගාවට-තව පලුවක් එන බවත් කියයි

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කළ උතුරුමැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ, ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙන අතර ඔහු,පොළොන්නරුව…

ලලිත් ජයසිංහ නැවත රිමාන්ඩ්උණුසුම් පුවත්

ලලිත් ජයසිංහ නැවත රිමාන්ඩ්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ  ලබන 04 වැනි දා කෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග…

දළදා මාළිගාවේ රන් වියනට  ජනාධිපතිගෙන් ආධාරඋණුසුම් පුවත්

දළදා මාළිගාවේ රන් වියනට ජනාධිපතිගෙන් ආධාර

මහනුවර දළදා මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 45 ක් ලබා දී තිබේ. ඒ අද පෙරවරුවේ…

සූර්යග්‍රහණය අස්සේ ට්‍රම්ප් ‘කිච‘ වෙයිඑතෙර

සූර්යග්‍රහණය අස්සේ ට්‍රම්ප් ‘කිච‘ වෙයි

වසර 62කට පසුව ඇති වූ පූර්ණ සූර්ය ග්‍රහණයෙන් පසුව සිදුවන පළමු වැනි පූර්ණ සූර්ය ග්‍රහණය අත්විඳීමට ඇමෙරිකානු ජනතාවට ඊයේ (21දා)…