මහින්දලාගේ ‘කැලේ‘යාමවිකෘති

මහින්දලාගේ ‘කැලේ‘යාම

ඩී. එස්. සේනානායක මහතා ලංකා ජාතික සභාවෙන් ඉල්ලා අස්වී 1946 සැප්. 06 දින එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේදී ඔහු ඔහුගේ නියෝජ්‍ය…

ජාතිවාදියෝ සැරිසරතිවිකෘති

ජාතිවාදියෝ සැරිසරති

නීතිය අනුව නිවසක් සෝදිසි කිරීමකට අවසරය ඇත්තේ වරෙන්තුවක් ඇති නම් පමණි. අවසරයකින් තොරව පෞද්ගලික දේපළකට ඇතුළුවෙන්නට අයිතියක් කාටවත් නැත. එහෙත්…

අවලාද වලට උත්තර දෙන්න බෑවිකෘති

අවලාද වලට උත්තර දෙන්න බෑ

• ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් 1989 මනාප 26,000ක් අරගත්ත ඔබ එක්සත් ජාතික පක්‍ෂයෙන් 2015 මනාප ලක්‍ෂ දෙකක් විතර ගන්නවා. බැලුවම…

ට්‍රැවිස්ගේ වැටට ඉන්දියාවත් ගැස්සෙයිවිකෘති

ට්‍රැවිස්ගේ වැටට ඉන්දියාවත් ගැස්සෙයි

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ උපන් දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලංකාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වන ඔහු…

තුනෙන් දෙක ගන්න ආණ්ඩුව ගැසූ ගේමවිකෘති

තුනෙන් දෙක ගන්න ආණ්ඩුව ගැසූ ගේම

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කොටගත් පසුගිය බදාදා එහි වැදගත් සිදුවීම් ගණනාවක් විණි. මෙම පනතේ…

ධම්මික පෙරේරාගේ රු 500 ගේමවිකෘති

ධම්මික පෙරේරාගේ රු 500 ගේම

මෙයට අවුරුදු 80 කට පමණ පෙර එනම් 1935 දී පමණ කොළඹ ජීවත් වූ ව්‍යාපාරික පවුලක්‌ පෙට්‍රල් ෂෙඩ් එකක්‌ පටන් ගත්හ.…

පෙරළියවිකෘති

පෙරළිය

‘ගුටිකාලා, දුක් විඳලා, ලේ දාදිය හෙළලා හදපු ආණ්ඩුවක්. ඒත් ඒ කිසි දෙයක් නොකර මහින්ද දිනවන්න රෑ දවල් කඩේ ගිය උන්…

මහින්දට එරෙහිවත් නඩු දාන්න පුලුවන්විකෘති

මහින්දට එරෙහිවත් නඩු දාන්න පුලුවන්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප‍්‍රකාශය මත ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න…

වරද කාගෙද?විකෘති

වරද කාගෙද?

බ්‍රසීලයේ හිටපු තානාපති ජගත් ජයසූරිය “පැදුරටත් නොකියා” ලංකාවට ආවේ තමන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වෙලා කියාය. මේ කතාව අහපු…

එකට යන කලටවිකෘති

එකට යන කලට

සමහරු හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි කියන්නේ එකකට එකක් වෙනස් මඟක ගමන් කරන පක්ෂ දෙකක් කියලාය.…