බිබිලේ පාඩමකතුවැකිය

බිබිලේ පාඩම

බිබිලේ පාඩම ජේ ආර්ගේත් ප්‍රේමදාසගේත් ආණ්ඩුව මෙරට ඉතිහාසයේ ශක්තිමත්ම ආණ්ඩුව බව රහසක් නොවේ ය. ‘ඇයි මහින්දගේ ආණ්ඩුව ශක්තිමත් නැද්ද?‘ කෙනෙක්…

තල කැරලි අස්සේ මල් පිපෙන කතාවකතුවැකිය

තල කැරලි අස්සේ මල් පිපෙන කතාව

  ඉර හරියට ඉත්තෑයෙක් වගේ කටු පුප්පගෙන ඉන්න වෙලාව. ‘ඉස්සරහින් නතර කරන්න‘ මිතුරා කියන්නේ යතුරු පැදියේ පිටිපස්සේ ඉඳලා. තාර දිය…

පරණ හොරු දැන් ඉතිං සූදානම් වන්නකතුවැකිය

පරණ හොරු දැන් ඉතිං සූදානම් වන්න

‘කෝ හොරු ඇල්ලුවද?’ ‘බොරු කියලා ආපු ආණ්ඩුව’, ‘හොරු කොහෙද මහින්ද ගාව, හොරු ඉන්නේ මේ ආණ්ඩුවේනේ’ මිනිස්සු එහෙම කියන්නට පටන් ගත්හ.…

යකාගේ වංගුවකතුවැකිය

යකාගේ වංගුව

ජේ.ආර් 78 අලුත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනකොට ඇන් ඇම් හිටියේ අසනීපෙන් ය. ඒත් මේ ව්‍යවස්ථාවේ තියෙන අනතුර ඇන් ඇම් හොඳටම දැක්කේය.…

ආණ්ඩුව යන වේගයකතුවැකිය

ආණ්ඩුව යන වේගය

77 බලයට ආව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අවුරුදු 17ක් හොල්ලන්න බැරිව තියෙද්දී ඒක පෙරළන වැඩේ භාර ගත්තේ ‘චන්ද්‍රිකා’ය. පොදු පෙරමුණ…