මම ආයිත් ආදරය කරන එකක් නැහැවිනෝදාත්මක

මම ආයිත් ආදරය කරන එකක් නැහැ

ආක්ෂා සුදාරි කියන්නේ පසුගිය කාලේ ලොකු කතාබහක් ඇති කළ ජනප්‍රිය චරිතයක්.මියුසික් වීඩියෝ හරහා රසික හදවත් දිනාගත්තු ඇය පුවත් මවන චරිතයක්…

එයා දක්ෂ ටේලර් කෙනෙක්-චාමරගේ මව කියයිවිනෝදාත්මක

එයා දක්ෂ ටේලර් කෙනෙක්-චාමරගේ මව කියයි

කොයි තරම් හැකියාවන් තිබුණත් පිළිගැනීමක් තිබුණත් ඒ හැමදේටම වටිනාකමක් එකතු වෙන්නේ කෙනෙකුගේ තියෙන නිහතමානීකමෙන්. රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඒ වගේ…

මගේ අම්මයි තාත්තායි වුණත් ආදරේ කරලා විවාහ වුණු දෙන්නෙක්විනෝදාත්මක

මගේ අම්මයි තාත්තායි වුණත් ආදරේ කරලා විවාහ වුණු දෙන්නෙක්

දෙවෙනි ඉනිමෙ මල්කි නිසා විදුෂිත් දැන් ජනප්‍රියයි නේද? ඔව්. මේ දවස්වල මඟතොටදී ගත්තත් සමාජ ජාල තුළ වුණත් මිනිස්සු අතරේ කතාබහට…

මගේ වටිනාකම මට ලැබෙනවාවිනෝදාත්මක

මගේ වටිනාකම මට ලැබෙනවා

ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌. ඒ ජනප්‍රියත්වය පසෙකලා ඇය කාලයක්‌ නැතුව හිටියා. ඒ වෙන හේතුවක්‌ නිසා නෙවෙයි. ඒ උත්තරීතර මවු පදවිය…

මාව ඉස්සරහට ඇදගෙන ඇවිත් කැත විදිහට මගෙන් ප්‍රශ්න කළාවිනෝදාත්මක

මාව ඉස්සරහට ඇදගෙන ඇවිත් කැත විදිහට මගෙන් ප්‍රශ්න කළා

කොල්ලෙක් විදිහට ඉපදිලා පස්සේ සැත්කම් මගින් තරුනියක් බවට පත්වුනු ලිංගික සංක්‍රාන්තිකයෝ ගැන අපිට විදෙස් රටවලින් අහන්න ලැබුනට ලංකාවෙන්නම් වැඩිය අහන්න ලැබෙන්…

පෙම්මතා අසළදී නිලියගේ මුහුණ පිච්චේවිනෝදාත්මක

පෙම්මතා අසළදී නිලියගේ මුහුණ පිච්චේ

ලංකාවේ ටෙලි නාට්‍ය නළු නිළියන් රසිකයන්ගේ වීරයන් සිහින කුමරියන් වුණු යුගයක නවක ටෙලි නාට්‍ය හරහා කරලියට පැමිනි නවක දක්ෂ නිළියන්ට…

වික්ටර්ගේ අලුත් වැඩේ මෙන්නවිනෝදාත්මක

වික්ටර්ගේ අලුත් වැඩේ මෙන්න

ඔබේ අලුත්ම ගීතය ‘මගේ සඳ ඇවිත්‘ එය දැන් බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා? ‘මගේ සඳ ඇවිත්’ කියන ගීතයට බහුතර ආකර්ෂණයක් ලැබිලා තියෙනවා.…

අපිට බැහැ කාටවත් විශේෂත්වයක් දක්වන්නවිනෝදාත්මක

අපිට බැහැ කාටවත් විශේෂත්වයක් දක්වන්න

පරම්පරාගත උරුමයෙන් කලාවට පිවිසි ඇය කලාවේ ඉසව් රැසක දස්කම් පෑ කලාකාරියකි. ගායිකාවක සේම නිවේදිකාවක් ලෙසත් සිය කුසලතා පළකළ මෙම කලා…

මම පුංචි කා‍ලේ ඉඳන්  දඟයිවිනෝදාත්මක

මම පුංචි කා‍ලේ ඉඳන් දඟයි

ඇය නිරන්තරයෙන් නාලිකාවක් ගානේ විවිධ ටෙලි නාට්‍යය තුළින් අප දකින නිළියක නොවේ. ඉඳ හිට හෝ තමන්ට ගැළපෙන චරිතයකින් රංගනයට  එක්වී…

මට තිබ්බේ නටන හීනයක්විනෝදාත්මක

මට තිබ්බේ නටන හීනයක්

නිල්වලා විශ්වමාලි කිව්වම ඔබ බලයි කවුද අප්පේ ඒ ලස්‌සන නමේ හැඩකාර කෙල්ල කියලා. නර්තනයට උපන් හපන් ඇය නිරූපනයෙනුත් ඒ හපන්කම…