ඇමතිවරු එක්ක රනිල් කතා කළ ‘රහස්උණුසුම් පුවත්

ඇමතිවරු එක්ක රනිල් කතා කළ ‘රහස්

අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේ තිබූ විශේෂ කැබිනට් හමුව නිමකොට අරලිය ගහ මැදුරට පැමිණියේ මාධ්‍යකරුවන් දෙදෙනෙකු හමුවීමට හා නිවාස අමාත්‍යංශයේ විශේෂ රැස්වීමකටය.…

නවීන් විපක්ෂයට ගිය කතාවේ ඇත්තඋණුසුම් පුවත්

නවීන් විපක්ෂයට ගිය කතාවේ ඇත්ත

මේ සතියේත් කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය.ඇමැතිවරු අය වැය විවාදයට සහභාගී වන නිසා මේ සතියේත් කැබිනට් රැස්වීම පැවැත්වුනේ…

දහම් පාසැල අනිවාර්ය කෙරේඋණුසුම් පුවත්

දහම් පාසැල අනිවාර්ය කෙරේ

වසර 2019 වනවිට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන බව බුද්ධ ශාසන, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.…

IMF එකෙන් අමෙරිකානු ඩොලර් මිලියන 251ක්උණුසුම් පුවත්

IMF එකෙන් අමෙරිකානු ඩොලර් මිලියන 251ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශී‍්‍ර ලංකාවට ලබාදෙන දිගුකාලීන ණය පහසුකම් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 251.4 ක් මීළඟ වාරිකය ලෙස මුදා…

හම්බන්තොට වරාය සමාගම්වලට කැබිනට් අනුමැතියඋණුසුම් පුවත්

හම්බන්තොට වරාය සමාගම්වලට කැබිනට් අනුමැතිය

හම්බන්තොට මාගම්පුර වරාය, චීන මර්චන්ට් සමාගම සහ ශ්‍රී ලංකා චීන ජාත්‍යන්තර වරාය සමාගම ස්ථාපිත කිරීමේ ගිවිසුමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ…

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක්උණුසුම් පුවත්

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක්

දුම්රිය සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයට අත්සන් තබා තිබේ. ජනාධිපති ලේකම්…

ස්නායු වෛද්‍ය ඒකකය ඉදිකිරීම සදහා මුල්ගල් තැබේඋණුසුම් පුවත්

ස්නායු වෛද්‍ය ඒකකය ඉදිකිරීම සදහා මුල්ගල් තැබේ

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 400 ක ප්‍රතිපාදන මත පොළොන්නරුව මහ රෝහල් භූමියේ ඉදිකරන ආඝාත ප්‍රතිකාර සංකීර්ණය,…

වර්ජනය දිගටමඋණුසුම් පුවත්

වර්ජනය දිගටම

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති 12ක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. වැටුප් විෂමතා ගැටලුවට…

වාහන ධාවනයට බියර්උණුසුම් පුවත්

වාහන ධාවනයට බියර්

මෝටර් රථ ධාවනයේදී ඛණිජ තෙල් වෙනුවට බියර් ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමට කළ පර්යේෂණයක් සාර්ථකව අවසන් වී ඇති බව වාර්ථා වේ.…

මහින්ද ආරක්ෂා කරනවාඋණුසුම් පුවත්

මහින්ද ආරක්ෂා කරනවා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමට රජය සූදානම් බවත් හිටපු ජනපතිවරයා ආරක්ෂා කිරීමෙන් තමන්ට එළැඹෙන මැතිවරණයේදී විශේෂ වාසියක් සැලසෙන…