ඒකාබද්ධයේ 5ක් ‘අමාරුවේ වැටෙන‘හැඩඋණුසුම් පුවත්

ඒකාබද්ධයේ 5ක් ‘අමාරුවේ වැටෙන‘හැඩ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මගින් ගන්නා තීන්දු තීරණ හා පක්ෂයේ පොදු ස්ථාවරවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ…

ශිරන්ති එයිඋණුසුම් පුවත්

ශිරන්ති එයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ මේ වන විට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල වෙත පැමිණ සිටින අතර ඒකාබද්ධ…

ශිරන්තියි යෝෂිතයි වෙන දින ඉල්ලතිඋණුසුම් පුවත්

ශිරන්තියි යෝෂිතයි වෙන දින ඉල්ලති

හිටපු ජානාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ ඇගේ පුත් යෝෂිත රාජපක්ෂට අද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දන්වා තිබූ…

‘අනේ මාව බේරන්න‘ – හිටපු ඇමැති පණිවිඩ යවයිඋණුසුම් පුවත්

‘අනේ මාව බේරන්න‘ – හිටපු ඇමැති පණිවිඩ යවයි

ආණ්ඩුව දූෂිතයින්ට දඬුවම් දීම වේගවත් කළයුතු බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රභලයින්ට අවධාරණය කොට තිබීමත් සමඟ අග්‍රාමාත්‍යවරයාද පවසා සිටියේ එම…

ජනපති සැප්තැම්බරයේ ඇමරිකා යයිඋණුසුම් පුවත්

ජනපති සැප්තැම්බරයේ ඇමරිකා යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹෙන සැප්තැම්බර් මාසයේ අමෙරිකාවේ සංචාරය කිරිමට නියමිතව තිබේ.ඒ,එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවිම සඳහා ය. එක්සත්…

රාජපක්ෂලා වැඩි නෑ,එන්න – ගම්මංපිල ‘ඇම‘ දායිඋණුසුම් පුවත්

රාජපක්ෂලා වැඩි නෑ,එන්න – ගම්මංපිල ‘ඇම‘ දායි

රාජපක්‍ෂවරුන් දුසිම් ගණනක් සිටියද තවත් රාජපක්‍ෂවරයෙක් ඒකාබද්ද විපක්‍ෂයට වැඩි නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.…

තනතුරු දාලා ඇවිත් පව් හෝදා ගන්න – හිටපු ජනපතිඋණුසුම් පුවත්

තනතුරු දාලා ඇවිත් පව් හෝදා ගන්න – හිටපු ජනපති

‘අද අනුරාධපුරේ මිනිස්සු නෙලුම් අල කාලයි ජීවත් වෙන්නේ.ඉස්සර මට හොරා කීව අය දැන් අනික් අයටත් හොරා කියනවා.කරපු පව් වලින් අත්…

“මූසල දෙවසර” විමල් බැසිල්ට දෙයිඋණුසුම් පුවත්

“මූසල දෙවසර” විමල් බැසිල්ට දෙයි

ඒකාබද්ධ විපක්‍ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම සඳහා කමිටුවක් පත් කිරීමට පසුගිය සතියේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමේදී තීන්දුවක් ගැනිණි.…

ඒකාබද්ධයේ ඊළඟ පොදු අපේක්ෂක විජේදාස රාජපක්ෂ ?උණුසුම් පුවත්

ඒකාබද්ධයේ ඊළඟ පොදු අපේක්ෂක විජේදාස රාජපක්ෂ ?

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට තීරණය කර ඇත්තේ ඔහු කැබිනට්…

රවී ‘අස්ගිරි‘ යයිඋණුසුම් පුවත්

රවී ‘අස්ගිරි‘ යයි

අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ රවී කරුණානායක අද (13) පෙරවරුවේ මහනුවරට ගොස් අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහනාහිමියන් බැහැ දුටු…