රවී රකින බව කබීර් කියයිඋණුසුම් පුවත්

රවී රකින බව කබීර් කියයි

විශ්වාසභංගයක් ගෙනවිත් රවී කරුනානායක අමාත්‍යවරයා පරාජය කරන්නට විපක්ෂය කටයුතු කරන්නේනම් ඊට එරෙහිව එක්සත් ජතික පක්ෂය කටයුතු කරන බවත් විශ්වාසභංගය පරාජය…

රවිට එරෙහිව ජවිපෙන් විශ්වාස භංගයක්උණුසුම් පුවත්

රවිට එරෙහිව ජවිපෙන් විශ්වාස භංගයක්

බරපතළ චෝදනා එල්ල වී ඇති රවි කරුණානායක මහතා වහාම විදේශ කටයුතු ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනපති හා අගමැති පියවර ගත…

තෙල් ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් ; 4 දාට කල් යයිඋණුසුම් පුවත්

තෙල් ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් ; 4 දාට කල් යයි

සභා ගර්භයේ ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව අගෝස්තු 04 දක්වා කල්තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් තීරණය කර තිබේ. ඛනිජ තෙල්…

රවීගේ කැබිනට් පත්‍රිකා තුනක් වීසි වෙයිඋණුසුම් පුවත්

රවීගේ කැබිනට් පත්‍රිකා තුනක් වීසි වෙයි

නිල නිවස ලෙස භාවිත කිරීමට විසුම්පාය ලබා ගැනීම, ඇතුලුව විදේශ ඇමැති රවී කරුණානායක මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකා තුනක් 25දා…

‘මම සැප විඳලා ආවේ නෑ. ගිය ආණ්ඩුව කාලේ කළා නම් ආගිය අතක් නෑ.’ උපරිම ක්‍රියාමාර්ග ගන්නවා උණුසුම් පුවත්

‘මම සැප විඳලා ආවේ නෑ. ගිය ආණ්ඩුව කාලේ කළා නම් ආගිය අතක් නෑ.’ උපරිම ක්‍රියාමාර්ග ගන්නවා 

රජය විසින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ඛනිජ තෙල් බෙදා හැරීම ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක වර්ජනයෙහි යෙදී රැකියා අහිමි කර නොගෙන සේවයට…

ඩෙංගු වලට ප්‍රතිකාර කරන්න කෝටි 30ක වෛද්‍ය උපකරණ ගන්න කැබිනට් අනුමැතියඋණුසුම් පුවත්

ඩෙංගු වලට ප්‍රතිකාර කරන්න කෝටි 30ක වෛද්‍ය උපකරණ ගන්න කැබිනට් අනුමැතිය

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් මිලියන 300ක වියදමින් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ඉතා කඩිනමින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.…

දෙවැනිදා කොමිසමට යනවා -රවී කරුණානායක-උණුසුම් පුවත්

දෙවැනිදා කොමිසමට යනවා -රවී කරුණානායක-

දෙවැනිදා කොමිසමට යනවා -රවී කරුණානායක- ලබන අගෝස්තු මස දෙවැනි දා බැඳුම්කර කොමිසම හමුවේ නිසි පිළිතුරු දෙන බව විදේශ කටයුතු අමාත්‍ය…