තනූජාත් සිරසෙන් යයිඋණුසුම් පුවත්

තනූජාත් සිරසෙන් යයි

සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ,වැඩ සටහන් නිෂ්පාදිකාවක් සහ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස වසර 19ක කාලයක් සේවය කළ තනූජා…

සජින් වාස්ට දඩය රු.1000 යිඋණුසුම් පුවත්

සජින් වාස්ට දඩය රු.1000 යි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට…

මහින්ද – මෛත්‍රී එක්වේඋණුසුම් පුවත්

මහින්ද – මෛත්‍රී එක්වේ

රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගලෝත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වත්මන්…

පොළොන්නරුවේ වකුගඩු රෝහලට ජනපති මුල්ගල් තබයිඋණුසුම් පුවත්

පොළොන්නරුවේ වකුගඩු රෝහලට ජනපති මුල්ගල් තබයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත්‍රශීලී පරිත්‍යාගයක්‌ වන රුපියල් මිලියන 12,000 ක වියදමින් පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික…

මෛත්‍රී මහින්දගේ පලු ගලවයිඋණුසුම් පුවත්

මෛත්‍රී මහින්දගේ පලු ගලවයි

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…

මම යන්නේ නෑ-විමල් කියයිඋණුසුම් පුවත්

මම යන්නේ නෑ-විමල් කියයි

සිය පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ කවුරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක් වූවත් තමන් ඒකාබද්ධ විපක්ෂය හැර නොයන බවට…

චණ්ඩ මාරුතය ශ‍්‍රී ලංකාව ඉදිරියේ.. රතු නිවේදන නිකුත් කෙරේඋණුසුම් පුවත්

චණ්ඩ මාරුතය ශ‍්‍රී ලංකාව ඉදිරියේ.. රතු නිවේදන නිකුත් කෙරේ

ශ‍්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වර්ධනය වී ඇති අඩු පීඩන කලාය මේ වන විට නැගෙනහිර වෙරලට කිලෝ මීටර 1100ක් පමණ දුරකින්…

ඉන්දියාවට යන්න ගිය ක්‍රිකට් පිල ආපසු කැඳවයිඋණුසුම් පුවත්

ඉන්දියාවට යන්න ගිය ක්‍රිකට් පිල ආපසු කැඳවයි

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සදහා සහභාගී වීමට ඉන්දියාව බලා යාමට කටුනායක ගුවන් තොටුපලට ගිය ශ‍්‍රී ලංකා…

සරමක් ඇඳගෙන එකතු වෙන්න බෑ කියලා ජනපති කීවාඋණුසුම් පුවත්

සරමක් ඇඳගෙන එකතු වෙන්න බෑ කියලා ජනපති කීවා

වංචා දුෂණ සිදු කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ජනාධිපතිවරයාට චෝදනා එල්ල කිරීම බරපතල වරදක් බවත් ජනපතිට චෝදනා එල්ල කළේ දුෂණයට…

හමුදාවට දේශපාලන වැඩ බෑ-හමුදාපති කියයිඋණුසුම් පුවත්

හමුදාවට දේශපාලන වැඩ බෑ-හමුදාපති කියයි

පෞද්ගලිකව දේශපාලන මතවාදයක්‌ පැවතියද කිසිදු යුද හමුදා සාමාජිකයකුට දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා…