සංහිඳියාව අඩපණ කරන්න දෙන්න එපා – දෙමළ ජාතික සන්ධානයඋණුසුම් පුවත්

සංහිඳියාව අඩපණ කරන්න දෙන්න එපා – දෙමළ ජාතික සන්ධානය

උතුරු පළාතේදී දෙමළ ජාතික සන්ධානයට සාපේක්ෂව වැඩි බලයක් ලැබී ඇති බවත්, දෙමළ ජනතාව නියෝජනය කරන සියලු පක්ෂ එක්කර ගනිමින් උතුරේ…

විදුලිබල මණ්ඩලයේ කාන්තාවන් වැඩි වෙලාඋණුසුම් පුවත්

විදුලිබල මණ්ඩලයේ කාන්තාවන් වැඩි වෙලා

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය සඳහා අලුතින් බඳවාගෙන ඇති සේවිකාවන් සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බව මණ්ඩලයේ මානව සම්පත් අංශ ආරංචි මාර්ග…

ඡන්දෙන් පසු රැස් වූ තීරණාත්මක කැබිනට් රැස්වීමඋණුසුම් පුවත්

ඡන්දෙන් පසු රැස් වූ තීරණාත්මක කැබිනට් රැස්වීම

ත්මන් ආණ්ඩුවේ ඉදිරි වැඩපිලිවෙල සම්බන්ධයෙන් තීරණය කෙරෙන තීරණාත්මක කැබිනට් රැස්වීමක් අද(14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් විය. අද උදෑසන 10.30 ට…

ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්උණුසුම් පුවත්

ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

එළඹෙන සිකුරාදා දිනට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඉදිරියේදී…

දූෂිතයින්ට ඡන්දය දී හොඳ මිනිස්සු එලෙව්වාඋණුසුම් පුවත්

දූෂිතයින්ට ඡන්දය දී හොඳ මිනිස්සු එලෙව්වා

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් තමන්ට බොන්න වතුර ටික අහිමි වුණු, තමන්ගෙ නිවාස අහිමි වුණු, තමන්ගේ ජීවනෝපාය අහිමි වුණු, තමන්ගෙ සහෘදධයාගේ…

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පිටුවක්‌ පෙරලමින් ප්‍රථම ආදිවාසී මන්ත්‍රීවරිය හේනානිගලින් බිහිවෙයිඋණුසුම් පුවත්

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පිටුවක්‌ පෙරලමින් ප්‍රථම ආදිවාසී මන්ත්‍රීවරිය හේනානිගලින් බිහිවෙයි

දෙහිඅත්තකණ්‌ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේ රැහේ කැකුළියක වන විඡේසුන්දර මුදියන්සේලාගේ ශිරෝමාලා 38 තිදරු මව හේනානිගල ජන්ද කොට්‌ඨාශයෙන් ඡන්ද 915 ක්‌ ගෙන…

ආණ්ඩුවේ ඉදිරිගමන ගැන තීරණයක් ගන්න කමිටුවක්උණුසුම් පුවත්

ආණ්ඩුවේ ඉදිරිගමන ගැන තීරණයක් ගන්න කමිටුවක්

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන දේශපාලන කැළඹීම අද සවස එහි උච්චතම අවස්ථාවට එළඹ තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති…

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්නඋණුසුම් පුවත්

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක්  පිහිටවීම සඳහා මේ වන විට උත්සහයක නිරතව සිටින බව ඇමති මනෝ ගනේෂන් මහතා පැවසීය. එක්සත් ජාතික…

2020ත් මහින්ද පරාදයිඋණුසුම් පුවත්

2020ත් මහින්ද පරාදයි

පළාත් පාලන මැතිවරණය පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා අද…

රනිල්ට ඉල්ලා අස්වන්නැයි ජනපති දන්වයිඋණුසුම් පුවත්

රනිල්ට ඉල්ලා අස්වන්නැයි ජනපති දන්වයි

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…