රවී යහපාලනේට කිරි එකතු කරද්දී සමහරු ගොම එකතු කරනවාදේශපාලන

රවී යහපාලනේට කිරි එකතු කරද්දී සමහරු ගොම එකතු කරනවා

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද(11)…

රවීගේ ඉල්ලා අස්වීමේ 24 පැය මෙහෙයුමදේශපාලන

රවීගේ ඉල්ලා අස්වීමේ 24 පැය මෙහෙයුම

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසු කළ ප්‍රකාශ වලට අනුව සමාජය තුල මහත් ආන්දෝලනයක්…

රවී ආපසු හරවන්න ඒකබද්ධයෙන් සිය ගානක් දුරකතන ඇමතුම්දේශපාලන

රවී ආපසු හරවන්න ඒකබද්ධයෙන් සිය ගානක් දුරකතන ඇමතුම්

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට අමාත්‍යධූරයෙන් ඉවත් නොවන ලෙස බලපෑම් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභල මන්ත්‍රීවරුන් දුරකථන ඇමතුම් ලබා දී…

මම නම් යහපාලනයට සම්බන්ධ වුණේ නැහැ – ඇමැති සුසිල්ගෙන් ‘අමුතු‘ කතාවක්දේශපාලන

මම නම් යහපාලනයට සම්බන්ධ වුණේ නැහැ – ඇමැති සුසිල්ගෙන් ‘අමුතු‘ කතාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලනයට සම්බන්ධ වුණේ නැහැ. කොහොමවුණත් මම නම් සම්බන්ධ වුණේ නැහැ. යහපාලනය ඇති වෙන්නේ 2015 වසරේ ජනවාරි…

ආණ්ඩුවේ ඉන්න එකත් නොඉන්න එකත් මට අදාල නෑදේශපාලන

ආණ්ඩුවේ ඉන්න එකත් නොඉන්න එකත් මට අදාල නෑ

දුෂණයට එරෙහිව සටන් කිරීමේ දී ආණ්ඩුව තුළ සිටීම හෝ නොසිටීම තමාට ප‍්‍රශ්නයක් නොවන බව අතීතයේ දී ඔප්පු කර ඇති බවත්,…

හිටපු ජනාධිපතිගෙන් නිවේදනයක්දේශපාලන

හිටපු ජනාධිපතිගෙන් නිවේදනයක්

පළාත් සභා ඡන්ද කල් දැමීමට ඉදිරිපත් කර ඇති 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා…

ආණ්ඩුවේ හතර දෙනෙක් හදිසි හමුවකදේශපාලන

ආණ්ඩුවේ හතර දෙනෙක් හදිසි හමුවක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමති රවි කරුණානායක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහත්වරු අතර විශේෂ හමුවක් අද…

ලොකු පුටුව හැර සේරම වෙනස් වෙන හැඩදේශපාලන

ලොකු පුටුව හැර සේරම වෙනස් වෙන හැඩ

උතුරු පළාත් සභා අමාත්‍ය ධුර සියල්ල මාරු කොට ඒ සඳහා නව පුද්ගලයන් පත් කිරීමට දෙමළ ජාතික සන්ධාන නායකයන් තීරණය කර…

අගමැතිගේ කතාවට බන්දුලගෙන් ‘මල්‘දේශපාලන

අගමැතිගේ කතාවට බන්දුලගෙන් ‘මල්‘

එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවන බවටත් හොරුන් ඉන්නවා නම් එජාපයෙන් ඉවත් කරන බවටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී කළ…

රවීගේ සිද්ධිය ළුණු බිකක් : ඒකාබද්ධ විපක්ෂයේ කම්බ හොරු තොග වශයෙන් ඉන්නවාදේශපාලන

රවීගේ සිද්ධිය ළුණු බිකක් : ඒකාබද්ධ විපක්ෂයේ කම්බ හොරු තොග වශයෙන් ඉන්නවා

රවී කරුණානායක අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන එකාබද්ධ ව්පක්ෂයේ නායකයින් ද කම්බ හොරු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර…