අපිට ඕන අපේ ආණ්ඩුවක්ගින්දර කතා

අපිට ඕන අපේ ආණ්ඩුවක්

2001 මැතිවරණයේදී අපි පරාජයට පත්වූ පසු ශ්‍රී ලනිප පාක්ෂිකයන් එළියට දාපු හැටි, ශ්‍රී .ල.නි. පාක්ෂිකයන්ට ගහපු හැටි, පාක්ෂිකයන් විනාශ කරපු…

ඇමැතිට‘අස්වෙන්න‘ කල් දෙයි ?ගින්දර කතා

ඇමැතිට‘අස්වෙන්න‘ කල් දෙයි ?

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා මේ මස 17 වැනිදා දක්වා කාලය ලබා දී ඇතැයි වාර්තා වෙයි.යම්…

අද සිට පාරේ යාම ප්‍රමුඛතා මංතීරු අනුවයිගින්දර කතා

අද සිට පාරේ යාම ප්‍රමුඛතා මංතීරු අනුවයි

කොළඹ ඇතුළු තදාසන්න නගර කිහිපයක ප්‍රමුඛතා මංතීරු ක්‍රමය අද (15) සිට ක්‍රිියාත්මක කෙරෙන අතර,පෞද්ගලික හා ලංගම බස් රථවලට අමතරව පාසල්…

හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ මහා සත්‍යග්‍රහය අදගින්දර කතා

හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ මහා සත්‍යග්‍රහය අද

යහපාලන ආණ්ඩුව පත් වී වසර දෙකක් සම්පූර්ණ වීම අගෝස්තු 17 වෙනිදාට නියමිතව තිබියදී අද 15 වෙනිදා සවස 3 ට හැට…

ඩිලාන්ට දෙපැත්තෙන්ම හිනා ගිහින්ගින්දර කතා

ඩිලාන්ට දෙපැත්තෙන්ම හිනා ගිහින්

විජේදාස රාජපක්ෂ මහත්තයා අනික් පැත්තයට ගියාට පසුවත් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපිට විජේදාස මහත්තයා වෙනුවෙන් පෙනී සිටියේ මම විතරයි … ඊයේ…

තීරණාත්මක දින කිහිපයක් අත ළඟගින්දර කතා

තීරණාත්මක දින කිහිපයක් අත ළඟ

යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන්නේ නම් හා අපේක්ෂිත දේවල් ආණ්ඩුවෙන් ජනතාව වෙත නොලැබෙන්නේ නම්, තවදුරටත් මැති…

සුව ඇමැතිගෙන් මාධ්‍යයට විවේචනයක්ගැලරිය

සුව ඇමැතිගෙන් මාධ්‍යයට විවේචනයක්

“අපිම අරඹමු – ඩෙංගු දුරළමු” යන තේමාව යටතේ පන්නිපිටිය පරම ධම්ම විහාරයේ සහ අවට විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් සෞඛ්‍ය,…

සජිත් මහින්ද යුගය ‘පලු අරියි‘ගින්දර කතා

සජිත් මහින්ද යුගය ‘පලු අරියි‘

අප කියන දේ කරනවා. කරන දේ කියනවා. එදා ක්‍රියාත්මක වු ‘යමපාලනයේ’ සහ අද ක්‍රියාත්මක වන ‘යහපාලනයේ’ වෙනස මෙයයි යනුවෙන් අමාත්‍ය සජිත්…

ජනපති එස් බී ට සැරට ‘අමතයි‘ගින්දර කතා

ජනපති එස් බී ට සැරට ‘අමතයි‘

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට හදිසියේම එස්.බී. දිසානායක ඇමැතිවරයා කැඳවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, සමෘද්ධි සහනාධාර කැපීම…

සාගලට විදෙස් මාරපනට නීතිය?ගින්දර කතා

සාගලට විදෙස් මාරපනට නීතිය?

නව විදේශ කටයුතු ඇමැති ධූරයට මේ වන විට නම් කිහිපයක් යෝජනා වී ති්බෙන බව වාර්තා වෙයි. සාගල රත්නායක මහතාගේ නම…