පරාජයන් වැලක් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් දෙදරයික්‍රීඩා

පරාජයන් වැලක් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් දෙදරයි

එස් එස් සී පිටියේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉණිමක සහ ලකුණු 53ක ජයක් වාර්තා ඉන්දීය කණ්ඩායම මීට…

ලංකාවේ පලමු ඉනිම ලකුණ 183කට සීමා වෙයික්‍රීඩා

ලංකාවේ පලමු ඉනිම ලකුණ 183කට සීමා වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු…

අශ්වින්ගෙන් තවත් වාර්තාවක්ක්‍රීඩා

අශ්වින්ගෙන් තවත් වාර්තාවක්

ඉන්දියානු ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා. ඒ ටෙස්ට් පිටියේ ලකුණු 2000ක් සහ කඩුලු 200 රැස් කළ…

කාසියේ වාසිය දිනූ ඉන්දියාව ප්‍රබල තත්වයකක්‍රීඩා

කාසියේ වාසිය දිනූ ඉන්දියාව ප්‍රබල තත්වයක

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයයේ පළමුවෙන්ම කාසිය වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම පන්දුවට…

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්ක්‍රීඩා

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 304 ක ජයක් ලැබූ ඉන්දියාව…

ශී‍්‍ර ලංකාව පාකිස්ථාන් යන්න බෑ කියයික්‍රීඩා

ශී‍්‍ර ලංකාව පාකිස්ථාන් යන්න බෑ කියයි

එළැඹෙන ඔක්තෝබර් මාසයේ ලාහෝර් නුවරදී පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග දෙකකට එක්වන ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ශී‍්‍ර ලංකාවට ආරාධනාව ශ්‍රී ලංකා ක්‍රිකට්…

අසේලට තරගාවලියම අහිමි වෙයික්‍රීඩා

අසේලට තරගාවලියම අහිමි වෙයි

ෂිකර් ධවාන් ලබාදුන් උඩ පන්දුවක් ස්ලිප් ස්ථානයේ සිට රැක ගැනීමට යාමේදී මහපට ඇඟිල්ල පුපුරා යාමකට ලක්වූ අසේල ගුණරත්නට තරගාවලියම අහිමිවී…

ක්‍රිකට් ලොව දඟ පන්දු රජුන් තිදෙනා අද ගාලු කොටු පවුර අබියස සටනටක්‍රීඩා

ක්‍රිකට් ලොව දඟ පන්දු රජුන් තිදෙනා අද ගාලු කොටු පවුර අබියස සටනට

ක්‍රිකට් ලොව දඟ පන්දු රජුන් තිදෙනා අද ගාලු කොටු පවුර අබියස සටනට සිරිනාම රාජපක්ෂ, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට.. ශ්‍රී ලංකාව…